එල වැඩක් මචන්.ආකිටෙක්ලා,ඉන්ටීරිය ඩිසයින් කරන කම්පැනි දෙක තුනකට ගිහිල්ලා කතා කරහන්.බිස්නස් ටිකක් සෙට්කර ගත්තෑකි.

එල වැඩක් මචන්.ආකිටෙක්ලා,ඉන්ටීරිය ඩිසයින් කරන කම්පැනි දෙක තුනකට ගිහිල්ලා කතා කරහන්.බිස්නස් ටිකක් සෙට්කර ගත්තෑකි.

machan photo eka penne na..........thawa photo dapanko balanna
අනේ නිකං පලයං සොන්නයෝ යන්න.
එනවා මෙතන චිත්තර විකුණන්න. පෙරේතයා.

මචංලා පොඩි වැඩක් පටන් ගත්තා.. පිළිම, චිත්ර sell කරන.. අපිමයි හදන්නේ.. අපිමයි අදින්නේ.. ලොකු ලොකු ගණන් වලට නෙවෙයි.. මහන්සියේ තරමට ගැලපෙන ගානක් තමයි යන්නේ. ගෙදරකට, හෝටලයකට ඕන කරන පිළිම හදලා දෙන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. චිත්ර උනත් ඔයාලට ඕනි විදිහට ඇද ගන්න පුළුවන්. ඕනි අය ඉන්නවම් කියන්න.
මේ තියෙන්නේ දැනට sell කරපු item එකක්