HonneyMoon ගියේ නම් Amaya Hunnas Falls එකේ බන්, ලංකාවෙ Honeymoon යන්න හොද එකම Hotel එක මගේ අද්දැකීමෙන් නම්, එන්නෙ තනිකරම HonneyMoon සෙට් එකක්
![]()
![]()
පුදුම නිදහසක් බං තියෙන්නෙ. HonneyMoon යන්න නම් ඕන එකක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්,
ලංකාවෙ සල්ලිකාරයො කොටුපනින්න එන්නෙම ඕකට තමයි, අනිවාර්යෙන් දන්න නිලියො එකෙක් හරි ඉන්නවා ගිය දවසට, (ඔය ලීක් වෙන Photos වල එහෙමත් ඕන තරම් දැකලා තියෙනව ඔය හොටෙල් එක)
රූම්ස් නම් 40,000 ක් විතර වෙනවා ගොඩක් කාලවල, Local ලට 30-35 වෙද්දි කතා කරගන්න පුලුවන්
http://www.booking.com/hotel/lk/amaya-hills-kandy.html මෙන්න යකො 11,000 ට අඩුවෙලා අද
හොටෙල් එක තියෙන්නෙ තනිකරම කැලැවක් මැද, Full Board ම ගන්න වෙනවා ඒකෙ නම් එලියට ගිහින් කන්න වෙන හොටෙල් එකක් නැ කිලෝමීටර් බර ගානක් යනකල්,..
කරන ජොබ් එකේ හැටියට ඔලුව කොයිල් වෙනවා බං මාසෙකට සැරයක් , ඉතින් සාමන්යෙන් මාසෙකට දවස් දෙකක් වත් ගිහින් මුහුද දිහා බලන් ඉන්නවාන් ඒ නිසා බීච් සයිඩ් වලට යැවෙනවා කොහොමත්, වයිපරෙ ලමයි රූම් එකේ තියලා මගේ වැඩේ වැල්ලට ගිහින් සිගා එකයි බියර් එකයි තමයි ඉන්න දවස් ටිකේම, පොඩ්ඩක් වැඩීගෙන එනකොට පරන නකි සුද්දෙකුත් අල්ලගත්තා නම් කය්යක් ගහන් ඉන්න පුලුවන්
වැදුනම කොහොමත් කඩ්ඩ පොලිශ් වෙනවනෙහ්,
![]()
දාහෙ දෙදාහෙ ලාබෙ බලලා හොද හොද කටු කාලා තියෙනවා, සමහර වෙලාවට රූම් ඇතුලෙ කැරපොත්තො, සමහර ඒවගෙ බාත් ටවල්, බෙඩ් ශීට් ක්ලෝරීන් ගදයි, එහෙම වෙලාවට උන්ට කොහොම බැනලා හොටෙල් එක මාරු කරත් එක දවසකට වැඩිපුර චාර්ජ් කරනවාමයි.
එක පාරක් මවුන්ට් ලැවේනියා එකේ ඒ දවස් වල ගනන් වැඩ්යි කියලා ලග තිබ්බ බර්ජායා (ටඌකන්ඩ) කියලා එකක බුක් කරා අපො ඊට වඩා හොදයි මෙට්ටයක් දාලා වැල්ලෙ නිදාගත්තා නම්, පස්සෙ ගෙන වලියක් දාලා විසි එක්දාහක් වැඩිපුර ගෙවලා චෙකවුට් උනා, ඉට පස්සෙ මවුන්ට් එකට ගිහින් බලද්දි කලින් බජායා එකේ හොටපු ඔක්කොම ඊලග දවසෙ මවුන්ට් එකෙ, අපි ඔක්කොටම එකම ප්‍රශ්නෙ,
සෙට් එකම එකතු වෙලා උන්ගේ booking .com එකේ පේජ් එක විනාශ කරා මලටත් එක්ක.
හොටෙල් එකකට යද්දි හොදට පදම් උන පරන එකකට යන්න ඕන බං කීය උනත්, මවුන්ට් එකේ එහෙම ඇදවල් බඩු මූට්ටු පට්ට පරන ඒවා, ඒත් සුපිරියට තියන් ඉන්නවා, වැඩිපුර පන් හයදාහට ලැබෙන ස'ර්විස් එක ඩොටේ හොටෙල් එක්ක බලද්දි අහසයි පොලවයි වගේ.

Jetwing light house full board price and details kiyapan...
උබලා යන්නේ හනිමුන් නිසා උබලා වෙනුවෙන්.. හනිමුන් පැකේජස් එනවා Room only සහ with photo-shoot දෙකක් විදිහට. with photo-shoot ගත්තොත් උබට දවස් තුනම උනත් ෆොටෝස් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. 25 -26 කියන්නේ සාමන්යෙන් බුෆේ යන දවස් දෙකක් ඒවා කෝල් කරලා අහලා දැනගන්න ඕනේ කලින්ම. අනිත් ඒවා නම් කලින් උඩ කස්ටිය කියලා ඇති. pool එකක් තියේ නං swimming සුට් ලැස්ති කොරන් යන්න බහින්න අදහසක් තියේ නං !!
( විශේෂයෙන් අහපන් හනිමුන්ස් ලට රූම් එකට free fruit palate හරි කේක් එකක් හරි දෙනවා ඕන හොටෙල් එකක එකත් අහලා දැනගනින් මොනාද ෆ්‍රී හම්බෙන්නේ කියන එක ) 

සමහර Hotel ඒ්වල Head office කතා කරල බුක් කරාට, උන් දෙනව කියන පහසුකම් අදාල දවසෙ හෝටලයට ගියාම නෑ. ඒහෙම නැත්නම් ගෙවන්ඩ ඔ්න. මට ඒහෙම උනා. Head office කතා කරාට වැඩක් නෑ කිව්ව.) ඒ්ක හින්ද කොහෙන් කොහොම බුක් කරත් යන්ඩ කලින් Confirm කරගනින් හෝටලයෙන්.

උබගේ ටයිම් අනුව සෙට් වෙන්නේ ෆුල් බෝඩ් දෙකක් ....උබලා යන්නේ හනිමුන් නිසා උබලා වෙනුවෙන්.. හනිමුන් පැකේජස් එනවා Room only සහ with photo-shoot දෙකක් විදිහට. with photo-shoot ගත්තොත් උබට දවස් තුනම උනත් ෆොටෝස් ගන්න පුළුවන් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. 25 -26 කියන්නේ සාමන්යෙන් බුෆේ යන දවස් දෙකක් ඒවා කෝල් කරලා අහලා දැනගන්න ඕනේ කලින්ම. අනිත් ඒවා නම් කලින් උඩ කස්ටිය කියලා ඇති. pool එකක් තියේ නං swimming සුට් ලැස්ති කොරන් යන්න බහින්න අදහසක් තියේ නං !!
( විශේෂයෙන් අහපන් හනිමුන්ස් ලට රූම් එකට free fruit palate හරි කේක් එකක් හරි දෙනවා ඕන හොටෙල් එකක එකත් අහලා දැනගනින් මොනාද ෆ්‍රී හම්බෙන්නේ කියන එක )
කොන්ගජුලේෂන්ස්![]()
Hoda adak, thawath upakaraka pahasukm thiyenawa
jetwing kattiyage kaama nam loku rahak na mata.. habai breakfast ekata dena buffet eka nm hodai..NEDA BAN KALPANA KARALA BALUWAMA ITHN MEWAGE IDAN PETTI KEEYAK NAM KADALA ADDA?????![]()
godakma ithin packing kadapuwa thamai
OW ITHN PETTI KUDUNE HONEYMOON YANNE TREND EKATANE...
APITA ITHN KAWADA PETTIYAK KADAGNNADA.. ATHE PIHITA SAMADAAA

oh narakama na
ටිකක් හොද කියන්නෙ ඉතින් හොද එකකට යන්න බලපන් දවස් දෙකක් හින්දා අඩුම එක දවසකට 20 ක රූම් එකක් වත් ගන්න..
ඩොටේ හොටෙල් තියෙනවා දෙතුන් දාහක, ඒත් එවගෙ සමන්යෙන් උබලට නිදහසක් හම්බ වෙන්නෙ නැ බං, එන ලොකල් ල උනත් ගොබ්බ ලෝකල් ලා, අතින් අල්ලන් ඉන්නවත් බැ සමහර ඒවගෙ,
පුලුවන් නම් Booking.com වලින් Book කරගනින්, හොද Photos බලල Reviews බලලා, සාමන්යෙන් මචො , ගොඩක් ඩොටේ හොටෙල් වල ලෝකල්ස් ල ගනන් ගන්නෙ නැ, උන්ට ඕනි සුද්දි දත ගලවන්න,
ඒත් හොද හොටෙල් වල ලෝකල්ස් ලට සැලකිලි වැඩ්යි, ලොකු ඒවාගෙ ස්ටාෆ් ෆ්‍රෙන්ඩ්ලි, පොඩි එවගෙ උන් ලංකාවෙ උන්ට ලොකු ලයින්, අනිත් එක උබලට නිදහසක් ඕන හින්දා ටිකක් රූම්ස් වැඩි එකකට යන්න අඩුම පනහක් අසූවක් වත් තියෙන එකක්,
එතකොට කවෘවත් උබලව හොයන්නෙ නැ, පොඩි එවගෙ එහෙම නිදහසක් නැ,
හැම මීල් එකකටම වෙලාවට යන්න පුලුවන් නම් ෆුල් බෝඩ් ගන්න,
දෙන්නට පැලෙන්න කන්න පුලුවන් ඉතින් ෆුල් බෝඩ් හොද බුෆෙ එකක් සෙට් උනා නම්, යන්න කම්මැලි නම් රූම් එකට ගෙන්න ගන්න,
ලොකු හොටෙල් එකක නම් කාල ඔතන් එන්නත් පුලුවන්(ගොඩක් නෙමෙයි, සාමන්යෙන් ටිශූ පේපර් එකක ඔතන් එනන් පුලුවන් දේවල්
, කුකෙක් හරි ස;ර්විස් දෙන කොල්ලෙක් සෙට් උනා නම් ඔතලම ගෙනත් දෙයි ඩෙසට් එහෙම
)
පොඩි එවාගෙ නම් එතනින් අරන් එනකොට චාර්ජ් කරනවා.
Photos ගැන හොටෙල් එක බුක් කරන්න කලින් කෝල් කරලා අහන්න. ගත්ත ගමන් කඩ්ඩෙන් කතා කරයි, පුලුවන් නම් ඇදන් යන්න, නැත්නම් ටඌකන්ඩ කයලා සිංහලලෙන් අහපං, උන්ට සිංහල හොදට තෙරෙනවාදෙයක් කතා කරගන්නත් ලේස්යි එහෙම,
සමහර හොටෙල් 3,000 - 8,000 වගේ ගන්නවා, කලින් ඕවදෆෝන් කතා කරද්දි ගන්නවා කිව්වත් කලින් දවසෙ මැනේජ්මන්ට් එකෙක් එක්ක කතා කරන්න හෙට Photos ටිකක් ගන්නවා කමක් නැද්ද කියලාඋන් උනත් සප් එකක් දෙයි, Front Desk එකේ ඉන්න අයට නම් එහෙම දේවල් කරන්න බැ,
එක දවාස්ක් හින්දා full board දාගන්න, වෙන මුකුත් නොකර කකාම ඉන්න පුලුවන්වියදම් වැඩියි වගේ නම් BB ගිහින් Room service කතා කරලා ගෙන්න ගන්න, රූම් එකේ තියෙනවා මෙනූ එක,
ලොකු හොටෙල් වල නම් Fried Rice වගේ දේවල් නැ ඩොටේ හොටෙල් ව්අල වගේ, සාමන්යෙන් 1250 - 2500 ක් විතර යයි දෙන්නට එක මීල් එකක්,
දෙන්නම අඩියක් ගහනවා නම් පිටින් අරන් යන්න බොතලේ, ඇන්ඩ් සිගා, එච්චරයි අරන් යන්න දේකට තියෙන්නෙ FB ගියොත්
සමහර Hotel ඒ්වල Head office කතා කරල බුක් කරාට, උන් දෙනව කියන පහසුකම් අදාල දවසෙ හෝටලයට ගියාම නෑ. ඒහෙම නැත්නම් ගෙවන්ඩ ඔ්න. මට ඒහෙම උනා. ......
එහෙම වෙලාවක රූම් එකේ ඉන්න උන් බෝතලේකින් වත් ඔලුවට දමලා ගැහුවොත් සොරි තමා
බලපන්කො උඹට නෝනගෙ කොන්ඩෙ කටුයි සාරි කටුයි ගලවල ඒපා වෙන්නෙ නැද්ද කියල![]()

ඒදා දවස අමතක නොවෙන්ඩ නෝනට තෑග්ගක් අරන් අවුවෙන විදිහට හංගල තියන්ඩත් අමතක කරන්ඩ ඒපා...
මේ වගේ ඒවා කියද්දි ආයෙ හනිමූන් යන්න හිතෙනවා යකො, To-Do list එක Update වෙන හින්දා 