හොටෙල් හෙල්ප් !
මචංලා,
මම ලගදි බදින්න ඉන්නේ.හනිමූන් හොටෙල් එකක් බුක් කරගන්න ඕනේ.
පොඩි නොදන්න දේවල් කිහිපයක් තියෙනවා දැනගන්න.
දන්න උන් පොඩ්ඩක් ලියපල්ලා, ලොකු උදව්වක්.
බීච් සයිඩ් එකේ තරමක් හොද හොටෙල් එකක රූම් එකක් බුක් කරන්න හිතන් ඉන්නේ.
මට දැනගන්න ඕනේ ප්‍රධාන දෙයක් තියෙනවා.
දැන් අපි හිතමු අපි වෙඩින් එක දවසේ 4-5 වෙත්දී අදාළ තැනට යනවා
පහුවදා දවසම ඉන්නවා,ඊට පහුවදා උදේ / දවල් කාලා චෙක් ඩ්‍රෙස් කරගෙන චෙක් අවුට් වෙනවා.
සරළව මෙහම හිතමු
25 වෙනිදා රූ කෑම
26 වෙනිදා උදේ/දවල්/රෑ කෑම
27 වෙනිදා උදේ / දවල් කෑම
1.මෙන්න මෙහෙම වෙත්දී ෆුල්බෝඩ් /හාෆ්බෝඩ් සෙට් කරගන්නේ හරියටම කොහොමද බන්ස් :/
2.චෙක්අවුට් එකෙන් පස්සේ හොටෙල් එකේ අවුට්ඩොර් පොටෝ ගන්න දෙනවද,නැත්නම් පොටෝ අරන් යනකම්ම චෙක් අවුට් එක දීලා චාර්ජ් කරයිද?

(ගොඩක් නෙමෙයි, සාමන්යෙන් ටිශූ පේපර් එකක ඔතන් එනන් පුලුවන් දේවල්
, කුකෙක් හරි ස;ර්විස් දෙන කොල්ලෙක් සෙට් උනා නම් ඔතලම ගෙනත් දෙයි ඩෙසට් එහෙම 