හොටෙල් School පිළිගැනීම

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,900
    28,807
    113
    මොනවද උබට දැනගන්න ඕන. දන්න විදියට පිළිගැනීම හොඳයි. මගේ යාළුවෝ 2 කලා. ඌ දැන් cinnamon

    අනිකා Hilton. Experience තමා number 1
    Salary kohomeda 🤔
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මටත් හෙන ආසාවක් තියෙනවා , කොහෙන්ද මචන් කරන්න හැදුවේ ?
    වරෙන් දෙන්නම කරමු. https://www.slithm.edu.lk/courses/

    මොනවද උබට දැනගන්න ඕන. දන්න විදියට පිළිගැනීම හොඳයි. මගේ යාළුවෝ 2 කලා. ඌ දැන් cinnamon

    අනිකා Hilton. Experience තමා number 1
    ඔව් නේද බන්
    ------ Post added on Jan 10, 2023 at 7:59 PM
     
    • Love
    Reactions: PrameshD.12

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Slithm කරලා middle east 5years experience තියනවනං europe කැනඩා ඔසී වැලිඩ්

    Slithm එකෙ දෙන්නෙ උන්ගේ certificate එකක් එකෙන් middleeast දන්න පුලුවන්, europe එහෙම දාන්න නම් nvq තියෙන එකක් කරන්න ඔන. නැත්නම් අමාරුයි.

    Craft level එක nvq 4 දෙනවා කියලා slithm එකෙ කොර්ස් එකෙන් පස්සේ nvq certificate එක ගන්න exam දාන්නෙ නෑ මග ඇරලා දානවා nvq equal කියලා ලියුමක් දෙනවා එක පිලිගන්නෙ නෑ.

    VTA එකෙ හරියටම NVQ EXAM තියලා certificate දෙන්වා.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Slithm එකෙ දෙන්නෙ උන්ගේ certificate එකක් එකෙන් middleeast දන්න පුලුවන්, europe එහෙම දාන්න නම් nvq තියෙන එකක් කරන්න ඔන. නැත්නම් අමාරුයි.

    Craft level එක nvq 4 දෙනවා කියලා slithm එකෙ කොර්ස් එකෙන් පස්සේ nvq certificate එක ගන්න exam දාන්නෙ නෑ මග ඇරලා දානවා nvq equal කියලා ලියුමක් දෙනවා එක පිලිගන්නෙ නෑ.

    VTA එකෙ හරියටම NVQ EXAM තියලා certificate දෙන්වා.
    උඹට නම් ඇරියස් වගේ. අහන අහන එකා හොඳ තැන් වල ඉන්නේ
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹට නම් ඇරියස් වගේ. අහන අහන එකා හොඳ තැන් වල ඉන්නේ

    අප්පෝ නෑ බන්. ඔකේ කරනවා නම් මැනෙජ්මන්ට් කරපන් valid එක. Nvq නැති එව්වා කරනවා නම් පරෙස්සමෙන් මිඩ්ල් ඊස්ට් ගිය උන් එහෙ අවුරුදු 5ක් වැඩ කරලා වෙන රටවලට දාගන්න ආයෙම nvq ගන්න කොර්ස් කරනවා මම දැකලා තියෙනවා. Europe යන්න ගියොත් ඔය සහතිකේ තබේකට ගනන් ගන්නෙ නෑ. ඊට පස්සෙ nvq එක ගන්න පට්ට අමාරුයි.
     
    • Wow
    Reactions: Micheal Corleon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    අපේ එකෙක් නම් කළා. දැන් කොමි 2 ද කොහෙද. කලින් සිනමන් බේ එකේ මොරගල්ලේ. දැන් අනන්තරා එකෙ. රට පනින්න චාන්ස් එකක් එනකන් බලන් ඉන්නේ. මාලදිවයිනට එහෙම යන්න තිබ්බ නම් මරුලු. හැබැයි වේකන්සි තමාලු නැත්තේ. මොකද එහෙ යන සිංහලු ආයේ අයින් වෙන්නේ නැහැල්ලු.
     
    • Sad
    Reactions: Micheal Corleon

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    අප්පෝ නෑ බන්. ඔකේ කරනවා නම් මැනෙජ්මන්ට් කරපන් valid එක. Nvq නැති එව්වා කරනවා නම් පරෙස්සමෙන් මිඩ්ල් ඊස්ට් ගිය උන් එහෙ අවුරුදු 5ක් වැඩ කරලා වෙන රටවලට දාගන්න ආයෙම nvq ගන්න කොර්ස් කරනවා මම දැකලා තියෙනවා. Europe යන්න ගියොත් ඔය සහතිකේ තබේකට ගනන් ගන්නෙ නෑ. ඊට පස්සෙ nvq එක ගන්න පට්ට අමාරුයි.
    NAITA එකෙන් කරන අවුරුදු දෙකහමාරේ කුකරි course එක ගැන දන්නවද. එකේ නම් අවුරුද දෙකහමාර complete කරාම nvq 4 දෙනවා. Naita එකේ ඉන්න කෙනෙක් නම් කිව්වේ nvq 4 සහතිකෙට අමතරව ඒ අවුරුදු දෙකහමාර experience එකක් හැටියටත් පිළිගන්නා පුළුවන් කියලා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    saturday , sunday gedara inna
    gedara un ekka hawasata gedara inna
    piliwalakata off ekak nati ,

    vidiyata umba set nam , oya field eka ok,

    course eka karala mehe 5star hotel ekaka awrudu 2k wage wada karala rata yanna puluwan,
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    saturday , sunday gedara inna
    gedara un ekka hawasata gedara inna
    piliwalakata off ekak nati ,

    vidiyata umba set nam , oya field eka ok,

    course eka karala mehe 5star hotel ekaka awrudu 2k wage wada karala rata yanna puluwan,
    Cookery Certificate කෝස් එක කරහම ඇති නේද NVQ Level 4 වෙනකල් කරන්න නම් අවුරුදු 4ක් යනවා
     
    • Like
    Reactions: willpower

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉගෙනගෙන හොඳ අන්තර්ජාතිකව පිලිගත් හොටෙල් එකක වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ
     
    • Love
    Reactions: Micheal Corleon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    NAITA එකෙන් කරන අවුරුදු දෙකහමාරේ කුකරි course එක ගැන දන්නවද. එකේ නම් අවුරුද දෙකහමාර complete කරාම nvq 4 දෙනවා. Naita එකේ ඉන්න කෙනෙක් නම් කිව්වේ nvq 4 සහතිකෙට අමතරව ඒ අවුරුදු දෙකහමාර experience එකක් හැටියටත් පිළිගන්නා පුළුවන් කියලා

    Slithm එකෙ තියෙනවා කෝර්ස් එක මාස 3යි ට්‍රේනින් ගිහින් මාස6 කින් උන් nvq practicle එකට දාල එක්සෑම් එකට දාන එකක් උන් ඒ උනාට දාන්නෙ නෑ.

    vta එකෙ තියෙනවා මාස 6ක් කෝර්ස් එක අවුරුද්දක් ට්‍රෙනින් ගිහින් ආවාම උන් හරියට nvq exam දාල හරියට සහතිකේ දෙනවා.

    Cookery Certificate කෝස් එක කරහම ඇති නේද NVQ Level 4 වෙනකල් කරන්න නම් අවුරුදු 4ක් යනවා

    ඒ උබ කොර්ස් එක කරන තැනින්ම nvq exam එකට දාන්නෙ නැතිව පස්සෙ nvq සහතිකේ ගන්න ගියාම අවුරුදු 5ක පල පුරුද්ද ඉල්ලනවා. Rpl විදිහට ගන්න ගියාම.

    නැත්නම් nvq සහතිකේ දෙන කෝර්ස් එකක් කරාම කොර්ස් එක ඉවර උනාම හරියට එක්සම් දාල දෙනවා.
    ------ Post added on Jan 11, 2023 at 11:33 AM