.
.
.
.
.
.
.
.
.
.
.
මචන්. වෙඩින් එක ඉවර වෙලා හනිමූන් ගිහිල්ලා ගෙදර එන්න තියෙන්නේ දවසකට පස්සේ. ඒකියන්නේ 1වෙනිදා වෙඩින් එක 4ට ඉවර උනාම හොටෙල් එකට යනවා..1වෙනිදා night එකයි 2වෙනිදා ෆුල් ඩේ එකයි night එකයි ඉදලා 3න් වෙනිදා ගෙදරට එන්න තියෙන්නේ හවස 6ට. හොටෙල් එක book කරනකොට ඉන් අවුට් ටයිම් තියෙනවනේ. හැම එකේම තියෙන්නේ 2PM කියලා. එතකොට ඉතුරු වෙලාවත් දවසකට වැටෙනවද නැත්තන් ඉන්න පුලුවන්ද?
bump+help = rep