හොදටම කරලත් ඇ‍යි මේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    යොහානිගේ වීඩියො එක 118 මිලියන් ඒත් චමුස්‍රි 125 මිලියන් කව්ද හොදටම කලේ? ඇයි යොහානිට විතරක් මෙච්චර සැලකිලි? :baffled: :baffled: :baffled:



     
    • Like
    Reactions: TNHM

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මේකනෙ ඒක දැක්කත් කවුරුත් මුකුත් කියන්න යන්නෑනෙහ් කාටවත් අඩුම ඒක බැලුවා කියලාවත් 😂 හොරෙන් බැලුවා ගියා 😂 කවුද දන්නෙ සමහර විට අමිතාබ් බච්චනයත් හෙමීට චමුශ්‍රීගෙ එක බලලා අතේ පාරකුත් ගහගන්න ඇති ශේප් එකේ 😂 හැබැයි ඕවා ඉන්ස්ටා ශෙයා කරලා නටන්න යන්නෑනෙ බැලුවට 😂