හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PSD තියා මොකුන් උනත් මේ මනුස්ස ජීවිතනේ සහෝ..
    දෙකට තුනට කැඩිලා මැරෙද්දි මොන වගේ හැගීමක් දැනෙනවා ඇද්ද

    ඕක ඇස් දෙකෙන් දැකපු මිනිස්සුට අර බස් ඩ්‍රයිවර්ට මොනවගේ කම්පනයක් අැතිදි :confused:

    හැමදාම අපේ රටේ මාරාන්තික් අනතුරු 18 විතර වෙනවලු එපා වෙනවා බං ... ජීවිත කීයක්ද:confused:

    වාහන තියන හැමෝම වාහනයක් පදවද්දි සිය වරක් හිතන්න :yes:

    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ වාහනේ meter එක 180 ට තියෙනවා නම් 170වටවත් යන්න. ලොකුකම පෙන්න්නන්න. ඔය දේවල් නිසා ඉල්ලන් කන්නේ උන්මයි. උදාහරණයක් විදියටට ගනින් Dialog KBB එකත් ඔහොමනෙ. ලොකු කම පෙන්නන්න Speed එකයි Download කරපු ගානයි හැමතැනම කියවනවා. හරි වීර ක්‍රියාවක් වගේ. අන්තිමට කෙලෙව්වා.
     
    • Like
    Reactions: Sachira123

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ වාහනේ meter එක 180 ට තියෙනවා නම් 170වටවත් යන්න. ලොකුකම පෙන්න්නන්න. ඔය දේවල් නිසා ඉල්ලන් කන්නේ උන්මයි. උදාහරණයක් විදියටට ගනින් Dialog KBB එකත් ඔහොමනෙ. ලොකු කම පෙන්නන්න Speed එකයි Download කරපු ගානයි හැමතැනම කියවනවා. හරි වීර ක්‍රියාවක් වගේ. අන්තිමට කෙලෙව්වා.
    :yes::yes::yes::yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩිෆෙන්ඩර් කාරයාගේ පුකේ අමාරුව නිසා බස් එකේ රියදුරුට බස් ඒක කාණුවට කපලා අහිංසක මගීන්ගේ ජිවිත අමාරුවේ දාන්න බෑ...ඕක කරන්න ගිහින් බස් ඒක පෙරලුනා කියමු..මොකද වෙන්නේ එතකොට..වීඩියෝ බලලා බයිලා ගහන්න කාටත් පුළුවන්..ඒත් පාරේ වාහන එලවපු ..අනතුරු වලට මූන දීපු අය දන්නවා ඔකේ රගේ..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර
    psd කාරයාගේ වැරැද්ද. ආයේ ඒකෙ කතා දෙකක් නැහැ.
    හැබැයි බස් කාරයත් වංගුව ගත්ත ගමන් මැද ඉරට ලං කරන්නේ.
    වංගුවක් ගනිද්දී වම් ඉරට ලං කරලා ගන්න කියන්නෙත් නිකන් නෙමයිනේ.
    පාරේ යද්දී පරිස්සන් වෙන්න ඕනි බස් කරයින්ගෙනුයි, psd උන්ගෙනුයි, වීල් කාරයින්ගෙනුයි, ලෝඩ් නැතුව යන ටිපර් කරයින්ගෙනුයි.
    182 පාරේ එක පාරක් ඉරි දෙක කපලා බස් කාරයෙක් මුනට දැම්ම. එක තැන නවත්තල මන් බේරුනේ.
    :angry::angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹට පිස්සු බන්
    බස් එක හෙමින් යන්නේ
    බස් එක බ්‍රේක් කරන්න ගියානම් ඒක පෙරලිලා මීට වඩා ලොකු විනාසයක් වෙන්න තිබ්බා.
    බස් කාරයා ඇගට කැපුවත් නැතත් සම්පූර්ණ වැරැද්ද කාගෙද කියලා පේනවනේ
    මට දුක අසරණ කොල්ලෝ ටිකක් මැරුණ එකට දියවන්නාවේ ගොන් කබරයෙක් මැරෙන්නේ නැතුව
    මුන්ටත් ඇමති ඌෂ්ණේ තියෙන්නේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් බන් බ්‍රේක් කරන්න හිතන්නෙවත් නෑ අන්තිම මොහෙතෙවත්.මොනව උනත් හොඳ වැඩ්ඩෙක් වෙන්න ඇති ඩ්‍රිවින්ග් අතින්....වෙලාව තමයි:no:
    කොච්චර වැඩ්ඩෙක් උනත් දැන් බඩුනේ,
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.

    Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna :sorry::sorry:
    aththa kiyapan uba kawamadaakawath driving seat ekaka wadi welawath na neda..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Video eka .017 edan issarahin ana bus karayata defender eka penawa. U hodatama dannawa issarahata giyoth wadinawa kiyala. Uth yanne wadiyan kiyala wage. Defender karayata nawaththa ganan ba uge meha paththen anik bus eka nisa. Defender karayage waradda unata issarahin ana ekata bus eka slow karanna 6 second wage thibuna
    සමහර විට බස් එක ස්ලොව් කලා වෙන්න පුළුවන්, ටිකක් බස් එක අනිත් පැත්තට ඇලවෙනවා වගේ පේනවා නේද ? ලෙලන්ඩ් වල නම් බ්‍රෙක් ආයි ඉටිකිරිස් වගේ තමයි, ඔය බස් දෙකත් ටිකක් තදට බෙරෙක් කලා නම් සමහරවිට ඔය අනතුර නොවෙන්නත් තිබ්බා, එත් වෙන්න තියෙන දෙයක් තමයි සිද්ධ උනේ, එත් අපිට බස් දෙකට් ඇඟිල්ල දික් කරන්න බැහැ බන්
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    sudu tani ira kapala overtake karanna bahane,.. defender kaarayage sampurna waradda..
    Bus kaaraya agata kapuwath, othana overtake karanna piluwan tanak nemeyi,...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මොකටද බන් ඒකට ඉඩ දෙන්නෙ.තනි ඉර ගහල තියෙන්නෙ ඉස්සර කරන්න එපා නිසානෙ.ඔය accident එකට මූලික හේතුව බලේ ලැබුනාම ඔලුවට එන අදික මාන්නය.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔය සල්ලි තියෙන මිනිස්සුත් පාරෙ යද්දි පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕනා.වරදින්නෙ කොතනද කියලා කාටවත් කියන්න බෑ.ඔය බස් එක වෙනුවට පොඩි වාහනයක් ආව නම් මොකද වෙන්නේ කියල බලපන්කො :sorry:

    :yes::yes::yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොන ස්පීඩ් එකෙන් ගියත් කමක් නෑ.. තමන්ට වාහනේ කන්ට්‍රෝල් නම්..යකෝ කොයි නිතියේද තියෙන්නේ කන්දක , වංගුවක වාහනයක් ඕවර් ටේක් කරන්න පුළුවන් කියලා.. ඩිෆෙන්ඩර් කාරයා දැන දැනම කන්දේ ඉස්සර කළා මිනිහට අමතක උනා කන්දේ අනිත් පැත්තෙන් වාහන එන බව.. සින්දු දාගෙන ග්ලාස් වහගෙන කයියෙන් ගියාම නීති අමතකයි .. බස් එකක් එද්දී කොමත් පාරේ වැඩි වාසියක් අරන් එන්නේ.. මිනිහට අනිත් පැත්තට උබ හිතන තරන් ෂණික කපන්න බෑ.. ඕවා මරුටි වගේ කැපෙන්නේ නෑ බන්.. බස් එකක ඉඳගෙන පොඩ්ඩක් එළවලා බලපන් තේරෙයි මේ කිව්ව එව්වා..
     

    thanujaka

    Well-known member
  • වීඩියෝ එකේ තප්පර නමයේ මුල හරියේ pause කරලා බලපන් ඩිෆෙන්ඩර් එක බස් එකට ඕවර්ටෙක් කරන්න දාන්න කලින්ම වංගුවෙන් යන්තං අනිත් පැත්තෙන් එන බස් එක මතුවෙනවා පේනවා..
    ඒ වෙනකොට ඩිෆෙන්ඩර් එක බස් එක ඉස්සර කරන්න රෙඩි වෙනවා විතරයි..
    දාලත් නෑ..
    එතකොට උනත් ඌට වෙලාව තිබ්බ බ්‍රේක් කරන බස් එක පිටිපස්සෙන් තියාගන්න..
    ඔතන තනිකරම තියෙන්නේ ඩිෆෙන්ඩර් කාරයාගේ වැරැද්ද...
    වංගුවෙන් දෙවැනි බස් එක මතුවෙනකොට ඩිෆෙන්ඩර් එක පළවෙනි බස් එක ඉස්සර කරන්න දාලවත් නෑ..
    ඕනේ තරං වෙලාව තිබ්බ ඌට බ්‍රේක් කරගන්න..
    ඌ පාගලම දානවා කියල හිතාගෙන ඇරලා දාල ගියාට ටයිම් එක මදිවෙනවා..
    අනිත් පැත්තෙන් එන බස් කාරයට කරන්න දෙයක් නෑ..
    ලොකු වාහන කොහොමත් ලගින්ම වංගු නවන්නේ නෑනේ..
    උන් ටිකක් දුරින් කපල තමා ගන්නේ බස් කොහොමත්..
    අන්තිමට නිකං දඬු අඩුවට අහුවුනා වගේ චොප්ප වෙනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කිසිම තර්කයක් නැහැ..
    තනිකරම ඩිෆෙන්ඩර් ඩ්‍රයිවර්ගේ වරද..
    තනි ඉර කපලා ඉස්සර කරා..
    වැස්සට පාර තෙමිලා තියෙද්දි වේගෙන් ගියා..
    නොපෙනෙන වංගුවකදි ඉස්සර කරා..
    මේ අනතුරේ හානිය අවම කර ගන්න කරන්න පුළුවන් දෙයක් තිබ්බා ඩිෆෙන්ඩර් ඩ්‍රයිවර්ට..
    ඒ තමයි මූනට මූන බස් එකත් එක්ක වද්දන එක..
    එහෙම උනා නම් ඩිෆෙන්ඩර් එකේ එන්ජිමයි බස් එකේ ඉස්සරහ වදින්නේ..
    ඩිෆෙන්ඩර් එක බස් දෙක අස්සෙන් රිංගන්න හදන එකෙන් වෙන්නේ හයිය නැති තහඩු බොඩිය බස් දෙකට මැදි වෙලා චප්ප වෙනවා..
    අපි මොනවා කිව්වත් ඒ වෙලාවට මරු විකල්ලෙන් කරන දෙයක් හිතාගන්න බැහැ..
    බස් දෙකේම කිසිම වරදක් කියන්න බැහැ..
    හෙමින් එන්නේ තමන්ගේ මංතීරු වල...
    මේවා හැමෝටම හොද පාඩම්..
    ඒ වගේම අපි කොච්චර හොඳට ගියත් වැඩක් නැහැ අනිත් පැත්තේ එකා පිස්සු කෙලිනවනම්..
    මේකේ වගකීම හැමෝටම තියෙනවා..
    තම තමන් වගකීම ඉටු කරානම් ගොඩක් අනතුරු අඩු වෙනවා...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bus eka accident unata passe thama poddak route eken paninne. Bus ekata thava left side eken enna puluwan kiyala hithunata , Bus eka vanguven , ganna kota vegayen ,wet road eka skid karla wrong side ekata skid karanava. Wet road eke turn gannakota godak velavata ehema venava.
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඉස්සර කරද්දිම අනිත් පෑත්තෙන් බස් එක එනව පේනව ඒහ් ගොඩක් වේගෙන් ඩිෆෙන්ඩර් එක එන්නෙ , බ්‍රේක් ගෑහුවනම් සමහර විට ඩිෆෙන්ඩර් එක ලිස්සන්නත් තිබ්බ , ඒත් ඔය වගෙ තෑනක ඉස්සර කරන්න බෑ කියල නීත්යානුකූලව ලයිසන් ගත්තු කවුරුත් දන්න දෙයක්