PSD තියා මොකුන් උනත් මේ මනුස්ස ජීවිතනේ සහෝ..
දෙකට තුනට කැඩිලා මැරෙද්දි මොන වගේ හැගීමක් දැනෙනවා ඇද්ද
ඕක ඇස් දෙකෙන් දැකපු මිනිස්සුට අර බස් ඩ්‍රයිවර්ට මොනවගේ කම්පනයක් අැතිදි
හැමදාම අපේ රටේ මාරාන්තික් අනතුරු 18 විතර වෙනවලු එපා වෙනවා බං ... ජීවිත කීයක්ද
වාහන තියන හැමෝම වාහනයක් පදවද්දි සිය වරක් හිතන්න
ලංකාවේ මිනිස්සුන්ට ඕනේ වාහනේ meter එක 180 ට තියෙනවා නම් 170වටවත් යන්න. ලොකුකම පෙන්න්නන්න. ඔය දේවල් නිසා ඉල්ලන් කන්නේ උන්මයි. උදාහරණයක් විදියටට ගනින් Dialog KBB එකත් ඔහොමනෙ. ලොකු කම පෙන්නන්න Speed එකයි Download කරපු ගානයි හැමතැනම කියවනවා. හරි වීර ක්‍රියාවක් වගේ. අන්තිමට කෙලෙව්වා.







කොච්චර වැඩ්ඩෙක් උනත් දැන් බඩුනේ,ඔව් බන් බ්‍රේක් කරන්න හිතන්නෙවත් නෑ අන්තිම මොහෙතෙවත්.මොනව උනත් හොඳ වැඩ්ඩෙක් වෙන්න ඇති ඩ්‍රිවින්ග් අතින්....වෙලාව තමයි![]()
aththa kiyapan uba kawamadaakawath driving seat ekaka wadi welawath na neda..Oka acciedent eka wenne na over take karanna yana bus eka slow kara nam. defender eka overtake karaddith aru poddak wath slow karan na. Uth yanawa. Oya wage parawal wala godak welawata bus eda den na anik wahana walat issara karanna. Aruta piti passen awith pissu wage thiyenne athi.
Ara bus eka slow karala overtake karanna dunna nam adu gane uta hari yata welawata break kara ganna thibuna. And math kiyanne issarahin ana eka break kare na. Uth gona wage awa. Break kara nam oita wada impact eka adu kara ganan thibuna
සමහර විට බස් එක ස්ලොව් කලා වෙන්න පුළුවන්, ටිකක් බස් එක අනිත් පැත්තට ඇලවෙනවා වගේ පේනවා නේද ? ලෙලන්ඩ් වල නම් බ්‍රෙක් ආයි ඉටිකිරිස් වගේ තමයි, ඔය බස් දෙකත් ටිකක් තදට බෙරෙක් කලා නම් සමහරවිට ඔය අනතුර නොවෙන්නත් තිබ්බා, එත් වෙන්න තියෙන දෙයක් තමයි සිද්ධ උනේ, එත් අපිට බස් දෙකට් ඇඟිල්ල දික් කරන්න බැහැ බන්Video eka .017 edan issarahin ana bus karayata defender eka penawa. U hodatama dannawa issarahata giyoth wadinawa kiyala. Uth yanne wadiyan kiyala wage. Defender karayata nawaththa ganan ba uge meha paththen anik bus eka nisa. Defender karayage waradda unata issarahin ana ekata bus eka slow karanna 6 second wage thibuna
මොකටද බන් ඒකට ඉඩ දෙන්නෙ.තනි ඉර ගහල තියෙන්නෙ ඉස්සර කරන්න එපා නිසානෙ.ඔය accident එකට මූලික හේතුව බලේ ලැබුනාම ඔලුවට එන අදික මාන්නය.එච්චරයි මට කියන්න තියෙන්නෙ.ඔය සල්ලි තියෙන මිනිස්සුත් පාරෙ යද්දි පොඩ්ඩක් මේ ගැන හිතන්න ඕනා.වරදින්නෙ කොතනද කියලා කාටවත් කියන්න බෑ.ඔය බස් එක වෙනුවට පොඩි වාහනයක් ආව නම් මොකද වෙන්නේ කියල බලපන්කො![]()


