හොදම අපක්ෂපාති NEWS යන චැනල් එක

හොදම අපක්ෂපාති NEWS &#

  • හිරු

    Votes: 5 19.2%
  • ස්වර්ණවාහිනිය

    Votes: 6 23.1%
  • ITN

    Votes: 1 3.8%
  • දෙරණ

    Votes: 13 50.0%
  • සියත

    Votes: 1 3.8%
  • ජාතික රුපවාහිනිය

    Votes: 0 0.0%
  • TNL

    Votes: 0 0.0%

  • Total voters
    26

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    හොදම අපක්ෂපාති NEWS යන චැනල් එක

    මචන්ලා මොකක්ද හොදම? උබල මොකක්ද බලන්නෙ. :yes: අපක්ෂපාති සහ නිවැරදි වෙන්න ඕන :yes:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන්ලා මොකක්ද හොදම? උබල මොකක්ද බලන්නෙ. :yes: අපක්ෂපාති සහ නිවැරදි වෙන්න ඕන :yes:

    සිරස කෝ

    මූත් නිකන් ම්රාගේ මැතිවරණෙ වගේ අපක්ෂපාති සහ නිවැරදි වෙන්න ඕන කියලා සිරසන් නැතුව අහනව...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කවුද බන් දෙරණට vote කලේ දෙරණ තමයි පක්ෂපාතිම චැනල් එක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    කවුද බන් දෙරණට vote කලේ දෙරණ තමයි පක්ෂපාතිම චැනල් එක

    හ්ම්... මහජනතාවට පක්ෂපාතිම චැනල් එක