හොදම ටෙලි නාට්‍ය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේකත් හොදයි. මේකේ ස්ටෝරි ලයින් එකට මම කැමතියි. හැබැයි උබට සෙට් වෙයිද දන්නෙ නැ. මීට අමතරව සිහින වසන්තයක් එකත් මරු. ඒත් ෆුල් එක හොයා ගන්න නෑ. සිරිසිරිමල් එකත් මරු. මම ඒක ෆුල් බැලුවා. තව සකිසද එළියස් එකත් බැලුවා. ඒකත් මරු. පරන ඒවා පට්ට. තව හෙන සෙට් එකක් බැලුවා බන්. නම් මතක නැ.


    Thumbnail ඵකනම් තියෙනව ගින්දරට..කොලටිය ගූ 70යි.උඹ පොඩි ෆෝන් ඵකකින්ද බැලුවේ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මාණික්කාවත
    සුදු ඇදගෙන කළු ඇවිදින්
    වීරයා ගෙදර ඇවිත්
    සකළගුරු
    ඇබෑර්තු ඇත
    ත්‍රෛලෝක
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ලංකාවේ මෙතෙක් කල් තිබ්බ හොද ටෙලි නාට්‍ය ටිකක් ගැන කතා කරමුද ?

    කුබියෝ බැලුවා. එක නියමයි
    නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන
    මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ
    ගිනි අවි සහ ගිනි කෙලි බැලුව

    මම කියන්නේ බොලද ටෙලි නාට්‍ය ගැන නෙවි. කුබියෝ වගේ බොක්කටම වදින ඒවා
    "වීරයා ගෙදර ඇවිත්" එකෙන් පටන් ගනින් :love:
     
    • Love
    Reactions: BINGU_PUTHA

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අලුත් දෙකක් තියෙනවා
    නන්නත්තාර
    එයා දැන් බැඳලා
    පටන් ගැන්ම හොඳයි වගේ දෙකේම
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    බෝගල සවුන්දිරිස්
    කුවෙර වර
    වසන්ත කුසලාන
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මටනම් සුපිරියටම සෙට් වුණ සිංහල ටෙලිනාට්‍යකට තිබ්බේ කූඹියෝ විතරයි. තව තණමල්විල කොල්ලෙක් බැලුවා.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පළිඟු මැණිකේ
    චරිත තුනක්
    එතුමා 1-2
    ඉසුරු යෝගය
    ඉසුරු භවන
    සකිසඳ එළියස්
    සබඳ පබිලිස්
    තුන්මන්තැන්න
    සඳගලතැන්න.
    බෝඩිම
    ගම්පෙරළිය
    කඩුල්ල
    වාඩිය
    යස්බොස්