මේකත් හොදයි. මේකේ ස්ටෝරි ලයින් එකට මම කැමතියි. හැබැයි උබට සෙට් වෙයිද දන්නෙ නැ. මීට අමතරව සිහින වසන්තයක් එකත් මරු. ඒත් ෆුල් එක හොයා ගන්න නෑ. සිරිසිරිමල් එකත් මරු. මම ඒක ෆුල් බැලුවා. තව සකිසද එළියස් එකත් බැලුවා. ඒකත් මරු. පරන ඒවා පට්ට. තව හෙන සෙට් එකක් බැලුවා බන්. නම් මතක නැ.
ලංකාවේ නෙමෙයි නම් රනිල් වගේ නෙට්ෆිලික්ස් බලපන්Thanks
දඬුබස්නාමානය mama lankawe innakota baluwa. I will try others
Isuru Yogaya whats the story?Akala Sandya (Favorite)
Manokaya
dandubasmanaya
Isuru Yogaya
Ingamaruwa kathaa
Palingu Manike
Ekata Gatuma
thama baluwa bung mathak na
kendara kiyawana manussyage ge love case ekake. patta kathawaaIsuru Yogaya whats the story?
"වීරයා ගෙදර ඇවිත්" එකෙන් පටන් ගනින්ලංකාවේ මෙතෙක් කල් තිබ්බ හොද ටෙලි නාට්‍ය ටිකක් ගැන කතා කරමුද ?
කුබියෝ බැලුවා. එක නියමයි
නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන
මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ
ගිනි අවි සහ ගිනි කෙලි බැලුව
මම කියන්නේ බොලද ටෙලි නාට්‍ය ගැන නෙවි. කුබියෝ වගේ බොක්කටම වදින ඒවා
