ලංකාවේ මෙතෙක් කල් තිබ්බ හොද ටෙලි නාට්‍ය ටිකක් ගැන කතා කරමුද ?
කුබියෝ බැලුවා. එක නියමයි
නාඩගම්කරයෝ මුලින් හොදයි. ඊට පස්සේ ඇදගෙන ගිහින් වාත උන
මහපොළව බැලූව. එක හරි ගියෙන් නැහැ
ගිනි අවි සහ ගිනි කෙලි බැලුව
මම කියන්නේ බොලද ටෙලි නාට්‍ය ගැන නෙවි. කුබියෝ වගේ බොක්කටම වදින ඒවා

)