හොදම පීට්සා එක මොකද්ද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    හොදම පීට්සා එක මොකද්ද?

    ඔයාලා කාලා තියෙන පීට්සා හට් එකේ හොදම පීට්සා එක ( නැත්තන් කස්ටමයිසේශන් එක ) මොකද්ද?
     
    • Like
    Reactions: saja

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    හැමදාම කන්නෙ Devilled Chicken. :growl:
    Pizza hut එකට වඩා Dominos pizza රහයි :P

    මාත් දැනට කාලා තියෙන ඒවලින් හොදම Devilled Chicken එක තමයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර සොසේජස් තියන එක හොදයි...:dull:
    මට නම් පිට්ස අල්ලන්නෙ නෑ අප්ප...:no:
    බඩ පිරෙන්නෙත් නෑ කෑවට... පට්ට රස්නෙයි දිව පිච්චෙනව...:dull:
    මොන හුත්තට කනවද මන්ද.!
    :frown:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    පීට්සා හට් kanne neh bro පීට්සා witarai api kanne.. :nerd:

    " පීට්සා හට් එකේ හොදම පීට්සා එක " මම අහල තියෙන්නේ ඔහොම . උඹ නැට්ට පාගගෙන. පීට්සා හට් එක කියලා විශේෂයෙන් කිව්වේ ඩොමිනොස් එක්ත් තියෙන නිසා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Hot and Spicy chicken
    Devilled Chicken
    Double Chicken and Cheese
    Teriyaki Chicken
    BBQ Chicken
    Hot Garlic Prawns

    Owa thamay ithin mage favourite :)
     
    • Like
    Reactions: Rummy678

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ලංකාවෙ කොහෙද බන් හොද පීට්සා..
    පාම්පිටි ගුලි නෙ තියෙන්නෙ

    ඒක තමා බං අපේ ගමේ කබලේ රොටී පුච්චනවා ඔයිට වඩා ලස්සනට. කොස් එක්ක කන්න පුලුවන් පැලෙන්න :rofl:
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    අම්මා හදන පොල් රොටි හොඳ මාළු / මස් කරියක් එක්ක කනකොට ඔය පීසා පරාදයි!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    අනේ උඹල සල්ලි එකතු කරල අසරණ මට පීට්ස එකක් කවපල්ලකෝ...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔයාලා කාලා තියෙන පීට්සා හට් එකේ හොදම පීට්සා එක ( නැත්තන් කස්ටමයිසේශන් එක ) මොකද්ද?

    Hawaiian ekai Sea food ekai rasai Pizza hut eke

    Teriyaki eka hodai Dominoz eke

    e unata oya dekatama wada rasai Arthur's Michael Angelo wage places