හැමදාම කන්නෙ Devilled Chicken.
Pizza hut එකට වඩා Dominos pizza රහයි![]()
හැමදාම කන්නෙ Devilled Chicken.
Pizza hut එකට වඩා Dominos pizza රහයි![]()
Eeya bn dominos eke amu piti kanawa wagene
oka witharai bn mama danneth![]()
පීට්සා හට් kanne neh bro පීට්සා witarai api kanne..
Pizza hut thamai
chicken bacon
ලංකාවෙ කොහෙද බන් හොද පීට්සා..
පාම්පිටි ගුලි නෙ තියෙන්නෙ

ඔයාලා කාලා තියෙන පීට්සා හට් එකේ හොදම පීට්සා එක ( නැත්තන් කස්ටමයිසේශන් එක ) මොකද්ද?