හොදම බ්යිසිකල් ටයර් වර්ගය
CEAT ටයර් එක හොදයිද?
ගාන අඩුයි. 100/90-17 Tubeless එකක් 4000යි.
කොච්චරක් විතර දුවන්න පුලුවන් වෙයිද?
ගාන අඩුයි. 100/90-17 Tubeless එකක් 4000යි.
කොච්චරක් විතර දුවන්න පුලුවන් වෙයිද?
බයික් එක TVS Flame එකක්ජන්තු අයියා;13155108 said:මොකක්ද මචෝ බයික් 1 ? DSI MRF ගොඩක් අය පාවිච්චි කරන්නේ..
බයික් එක TVS Flame එකක්
MRF ගාන වැඩියි බන්...
DSI එකත් එකට CEAT වඩා ගනන්
මට නම් 20,000km දුවා ගත්තොත් හොදටම ඇති
අවුලක් නැත්නම් එච්චරයි.ජන්තු අයියා;13155388 said:
CEAT ටයර් වරදක් නෑ...ලොකු වාහන වලට දාන්නේ.එහෙනම් එකක් දාල බලල අපිටත් කියන්න තත්වේ..අනිත් ඒවා 4000 ට ගන්න බෑ නේ.
6+MRF GANNA MACHAN...........SUPIRI..........![]()
MRF ekata danma yanna be ban.MRF ekak 6750rs.MRF GANNA MACHAN...........SUPIRI..........![]()
MRF ekata danma yanna be ban.MRF ekak 6750rs.
CEAT eka komada?

MRF EKATA WADA RS1500/-K WITHRA ADUWENNE.....CEAT EKATA WADA THWA EKA AURUDDAK WADEYEN YANNA PULUWAN.....CEAT EKATH WARADAK NA........![]()
උඹ් බයික් එක කරේ තියා ගෙන දුවනවනම් ටයර් එකපාරක් දැම්මං ජීවිත කාලයටම ඇති![]()











