හොදම යාලුවා තමන් ජොබ් එක කරන තැනට ගත්තම?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,382
    2,429
    113
    අවුලක් උනේ නෑ. ශේප් එකේ දෙන්නම හිටියා. උට රටයන්න සෙට් වෙලා ඌ මට කලින් අයින් උනා
     
    • Like
    Reactions: RottenCOLT

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    dont. husband wife unat ekata companyata ganne natte ekai. (ratak paalane karana paula arunama ) :lol: penawa ne wela tiyana naspattiya
     
    • Like
    Reactions: RottenCOLT

    Sen-lu

    Well-known member
  • තමන්ගේ හොදම යාලුවෙක් තමන් ජොබ් එක කරන තැනට ගත්ත අයගේ අත්දැකීම් මොනවද?
    අපෝ යාලුවෝ නෑදෑයො තමන්ගෙ දේවල් වලට හවුල් කරගන්නෙ මොකාද
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,029
    113
    -In Darkness-
    ඒක තිරණේ වෙන්නේ යාලුවාගේ හැටියට බං. සමහර එවුන් ඉන්නවා හොඳම යාලුවා වුනාට චාන්ස් එකක් ආවම ඇරලා යන්න හොඳටම ඉඩ තියෙන එවුන්. එහෙම එකෙක් සෙට් වුනොත් ඔතනට සුම්මා තමා පුතේ. තව සමහරු ඉන්නවා බං මිනිහෙක් මැරුවත් හංඟන්න උදව් කරනවා වගේ එවුන්. අන්න ඒකේක් ආවට නම් බය වෙන්න දෙයක් නෑ. එකයි කියන්නේ ඕක තීරණය වෙන්නේ උඹේ යාලුවා ඔය දෙකෙන් කොයි කෙනාද මත කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මටත් සෙට් කළා ජොබක් හොඳම යාලුවෙක්. හොඳට වැඩ කරලා , නියමිත විදිහට අයින් වුණා පස්සේ.

    මම යාලුවෙක් හරහා ජොබට දාපු එකියක් , ඇරලා ගියා. තව එකෙක් ඇරලා ගියා.මට යාලුවගෙන් උදව්වක් ගන්න බැහැ දැන් .

    මම ජොබට ගත්ත යාලුවෙක්ගේ යාලුවෙක් මටත් ඇරලා ගියා. අරූවත් මග ඇරලා යනවලු.

    ජොබ් වලට ප්‍රොපෝස් කරපල්ලා, රෙකමන්ඩ් කරන්න එපා.
     
    • Like
    Reactions: GobbaSira