හොදම සීතකරණය

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    හොදම සීතකරණය

    මචන්ලා මට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ
    බජට් එක 40-50 අතර
    50 එහානම් ආමාරුයි

    වැදගත්ම දේ අඩු විදුලි පරිබෝජනයක් තියෙන්න ඕනේ..

    මට දැනගන්න ඕනේ දම්රෝ එකේ ෆ්‍රිජ් එක්ක හොදද එයාලා කියනවා මාසෙට ෆ්‍රිජ් එකට යන්නේ රු 100 ට අඩුවෙන්ලු

    අනිත් හොද ෆ්‍රිජ් මොනවද
    ලගදි ෆ්‍රිජ් ගත්ත අය පොඩි උදව්වක් කරන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දම්රෝ එකේ ෆිඡ් එක අවුලක් නෑ මගේ යාලුවෙක් ගත්තා උන්ගේ ගානත් අවුලක් නෑ.ඇතුලේ ලයිට් එක එලිඊඩි වලින් දාලා තියෙන්නේ‍. සිංගර් නම් ගන්න එපා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොදම සීතකරණය

    මචන්ලා මට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ
    බජට් එක 40-50 අතර
    50 එහානම් ආමාරුයි

    වැදගත්ම දේ අඩු විදුලි පරිබෝජනයක් තියෙන්න ඕනේ..

    මට දැනගන්න ඕනේ දම්රෝ එකේ ෆ්‍රිජ් එක්ක හොදද එයාලා කියනවා මාසෙට ෆ්‍රිජ් එකට යන්නේ රු 100 ට අඩුවෙන්ලු

    අනිත් හොද ෆ්‍රිජ් මොනවද
    ලගදි ෆ්‍රිජ් ගත්ත අය පොඩි උදව්වක් කරන්න

    ෆ්‍රිජ් එක මාසෙටම එක දවසක් දාල තිබ්බොත් නම් රුපියල් 100 ක් යයි.සමහර විට උන් කියන්න ඇත්තෙ මාසෙට යන යුනිට් ගාන වෙන්න ඇති.දම්රෝ ෆ්‍රිජ් ගැනනම් දන්නෙ නෑ.උන්ගෙ ලී බඩු නම් අන්තිමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    මාසෙට රුපියල් 100 කරන්ට් යන ෆ්රිද්ජ් නෑ බං දම්රෝ කාරයා බින්නයක් ඇදබාල
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    දම්රෝ එකේ ෆිඡ් එක අවුලක් නෑ මගේ යාලුවෙක් ගත්තා උන්ගේ ගානත් අවුලක් නෑ.ඇතුලේ ලයිට් එක එලිඊඩි වලින් දාලා තියෙන්නේ‍. සිංගර් නම් ගන්න එපා.

    damro jarawal gnne kawda bn :angry::angry:
     
    led කියල ඕකක් ගන්න එපා. ඕක පත්තුවෙන්නේ දොර ඇරියම විතරනේ. led දැම්ම කියල මහලොකු එනර්ජි සේවින් එකක් වෙන්නේ නෑ. ඕක මාර්කටිං ට්‍රික් එකක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    maseta nm rs 100 ba.
    eth balapn 80ta wage samsung inverter ekak gnna.
    ape ekak gaththa kln LG eke patta waidiyta current eka giya.eka parana nisa.
    eth dn samsung eka bassuwa.patta wasi.
    ubata current eka ithuru kara gnna onnam itn hoda ekak ganin muladi tikak wadiyen wiyadn krla hari.
    api gaththa eka nm 120,000 withara una Litters gana wadi nisa.eth Litters gana adu ekak balapn.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    damro jarawal gnne kawda bn :angry::angry:

    අවු10 ක් වගකිමක් තියෙනවා අවුලක් වුනොත් ගෙදරටම ඇවිල්ලා හදලා දෙනවා ඔය කියන තරම් ඡරාවක් නම් නෙවෙයි ලංකාවේ දෙයක් හදනකොට අපේ එවුන්ට අගයක් නෑ නේ.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ෆ්‍රිජ් එක මාසෙටම එක දවසක් දාල තිබ්බොත් නම් රුපියල් 100 ක් යයි.සමහර විට උන් කියන්න ඇත්තෙ මාසෙට යන යුනිට් ගාන වෙන්න ඇති.දම්රෝ ෆ්‍රිජ් ගැනනම් දන්නෙ නෑ.උන්ගෙ ලී බඩු නම් අන්තිමයි.

    අපේ ගෙදර තිබ්බේ LG එකක්, CURRENT බිල වැඩි නිසා, SINGER එකක් ගත්තා, හෙණගහන්න CURRENT බිල වැඩි වුනා.දන්නා හැම සෙල්ලමම දැම්මා. රෑට OFF කරලා තිබ්බා, FRIDGE එකේ බඩු අඩුකලා කිසිම දෙයකින් වැඩක් වුනේ නැහැ. අන්තිමට SAMSUNG INVERTER එකක් ගත්තා. ගෙදර ලයිට් බිල බාගෙට බැස්සා. මචන් IKMAN.LK එකේ රට ඉදලා අපු එවුන්ගේ, MIGRATE කරන වුන්ගේ බඩු අඩුවට ගන්න පුළුවන්. මම ගත්තේ එහෙමයි.
    පරණ ෆ්‍රිජ් දෙකම අඩුවට දෙනවා ඕනෙනම් ගනින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ෆ්‍රිජ් එක මාසෙටම එක දවසක් දාල තිබ්බොත් නම් රුපියල් 100 ක් යයි.සමහර විට උන් කියන්න ඇත්තෙ මාසෙට යන යුනිට් ගාන වෙන්න ඇති.දම්රෝ ෆ්‍රිජ් ගැනනම් දන්නෙ නෑ.උන්ගෙ ලී බඩු නම් අන්තිමයි.

    මාසෙට රුපියල් සීයක් වෙන්ඩ බෑ තමා...:yes:
    සාමාන්‍යෙයන් ෆ්‍රිජ් එක ලොකු වෙන්ඩ වෙන්ඩ, කරන්ට් එක පිච්චෙනව වැඩයි.. වැඩිය ලොකු නැති ඒවයෙ කරන්ට් එක පිච්චෙනව අඩුයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland

    අපේ ගෙදර තිබ්බේ LG එකක්, CURRENT බිල වැඩි නිසා, SINGER එකක් ගත්තා, හෙණගහන්න CURRENT බිල වැඩි වුනා.දන්නා හැම සෙල්ලමම දැම්මා. රෑට OFF කරලා තිබ්බා, FRIDGE එකේ බඩු අඩුකලා කිසිම දෙයකින් වැඩක් වුනේ නැහැ. අන්තිමට SAMSUNG INVERTER එකක් ගත්තා. ගෙදර ලයිට් බිල බාගෙට බැස්සා. මචන් IKMAN.LK එකේ රට ඉදලා අපු එවුන්ගේ, MIGRATE කරන වුන්ගේ බඩු අඩුවට ගන්න පුළුවන්. මම ගත්තේ එහෙමයි.
    පරණ ෆ්‍රිජ් දෙකම අඩුවට දෙනවා ඕනෙනම් ගනින්.

    lg එකේ මොඩල් නම්බරේ මොකක්ද ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකනේ මචන් ලංකාවේ කරන්ට් බිල යුන්ට් වලට හැදුනට වැඩි වෙන්න වෙන්න ගාණ වැඩි වෙනව නේ යුනිට් 15 වැඩි වුනා කියමුකෝ 80 තියෙන ලයිට් බිලට යුන්ට් 15 ක් එකතු වුනාම 95 එකක 90 ඉදන් 91 වැඩි වෙද්දි ගාණ රු 500 ක් වැඩි වෙනවා ඉතින් උන් කියන විදියට ලයිට් බිල අඩු වෙන්නේ නෑ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    අවු10 ක් වගකිමක් තියෙනවා අවුලක් වුනොත් ගෙදරටම ඇවිල්ලා හදලා දෙනවා ඔය කියන තරම් ඡරාවක් නම් නෙවෙයි ලංකාවේ දෙයක් හදනකොට අපේ එවුන්ට අගයක් නෑ නේ.

    oka lankawe deyak neme bn.
    hadana ratak wath danne na oke thiyena parts wala.genalla lankawe kali kali ekathu karanwa.
    owa aran light bila adu karanna bala poroththu wenna epa :no:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    led කියල ඕකක් ගන්න එපා. ඕක පත්තුවෙන්නේ දොර ඇරියම විතරනේ. led දැම්ම කියල මහලොකු එනර්ජි සේවින් එකක් වෙන්නේ නෑ. ඕක මාර්කටිං ට්‍රික් එකක්

    damro jarawal gnne kawda bn :angry::angry:

    sisil එකනම් හොදයි මචන්.

    මාසෙට රුපියල් 100 කරන්ට් යන ෆ්රිද්ජ් නෑ බං දම්රෝ කාරයා බින්නයක් ඇදබාල

    maseta nm rs 100 ba.
    eth balapn 80ta wage samsung inverter ekak gnna.
    ape ekak gaththa kln LG eke patta waidiyta current eka giya.eka parana nisa.
    eth dn samsung eka bassuwa.patta wasi.
    ubata current eka ithuru kara gnna onnam itn hoda ekak ganin muladi tikak wadiyen wiyadn krla hari.
    api gaththa eka nm 120,000 withara una Litters gana wadi nisa.eth Litters gana adu ekak balapn.

    අවු10 ක් වගකිමක් තියෙනවා අවුලක් වුනොත් ගෙදරටම ඇවිල්ලා හදලා දෙනවා ඔය කියන තරම් ඡරාවක් නම් නෙවෙයි ලංකාවේ දෙයක් හදනකොට අපේ එවුන්ට අගයක් නෑ නේ.

    අපේ ගෙදර තිබ්බේ LG එකක්, CURRENT බිල වැඩි නිසා, SINGER එකක් ගත්තා, හෙණගහන්න CURRENT බිල වැඩි වුනා.දන්නා හැම සෙල්ලමම දැම්මා. රෑට OFF කරලා තිබ්බා, FRIDGE එකේ බඩු අඩුකලා කිසිම දෙයකින් වැඩක් වුනේ නැහැ. අන්තිමට SAMSUNG INVERTER එකක් ගත්තා. ගෙදර ලයිට් බිල බාගෙට බැස්සා. මචන් IKMAN.LK එකේ රට ඉදලා අපු එවුන්ගේ, MIGRATE කරන වුන්ගේ බඩු අඩුවට ගන්න පුළුවන්. මම ගත්තේ එහෙමයි.
    පරණ ෆ්‍රිජ් දෙකම අඩුවට දෙනවා ඕනෙනම් ගනින්.

    මාසෙට රුපියල් සීයක් වෙන්ඩ බෑ තමා...:yes:
    සාමාන්‍යෙයන් ෆ්‍රිජ් එක ලොකු වෙන්ඩ වෙන්ඩ, කරන්ට් එක පිච්චෙනව වැඩයි.. වැඩිය ලොකු නැති ඒවයෙ කරන්ට් එක පිච්චෙනව අඩුයි..

    lg එකේ මොඩල් නම්බරේ මොකක්ද ?

    මේකනේ මචන් ලංකාවේ කරන්ට් බිල යුන්ට් වලට හැදුනට වැඩි වෙන්න වෙන්න ගාණ වැඩි වෙනව නේ යුනිට් 15 වැඩි වුනා කියමුකෝ 80 තියෙන ලයිට් බිලට යුන්ට් 15 ක් එකතු වුනාම 95 එකක 90 ඉදන් 91 වැඩි වෙද්දි ගාණ රු 500 ක් වැඩි වෙනවා ඉතින් උන් කියන විදියට ලයිට් බිල අඩු වෙන්නේ නෑ.

    Damro ganin.. after sales service patta..SInger nam ganna epa

    oka lankawe deyak neme bn.
    hadana ratak wath danne na oke thiyena parts wala.genalla lankawe kali kali ekathu karanwa.
    owa aran light bila adu karanna bala poroththu wenna epa :no:

    Reply karapu hamotama Thanx
    mama inverter thiyana ekak gaanna thiiraanaaya kala...