හොදම සීතකරණය
මචන්ලා මට ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ
බජට් එක 40-50 අතර
50 එහානම් ආමාරුයි
වැදගත්ම දේ අඩු විදුලි පරිබෝජනයක් තියෙන්න ඕනේ..
මට දැනගන්න ඕනේ දම්රෝ එකේ ෆ්‍රිජ් එක්ක හොදද එයාලා කියනවා මාසෙට ෆ්‍රිජ් එකට යන්නේ රු 100 ට අඩුවෙන්ලු
අනිත් හොද ෆ්‍රිජ් මොනවද
ලගදි ෆ්‍රිජ් ගත්ත අය පොඩි උදව්වක් කරන්න