එළකිරියේ ඉන්නවනේ ගොඩක් පැති වලින් ගොඩක් දුරට ඉගනගත්ත අය...ඒ අතරින් Master's Degrees කරපු අයගෙන් තමයි මට මේ උදවුව ඕන...


ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් මට දෙන්න පුලුවන්ද???
මට දැනගන්න ඕන IT පැත්තෙන් Degree එකක් කරපු කෙනෙක්ට කරන්න පුළුවන් හොදම පිළිගැනීමක් තියන Masters Degree Programme ඒක ගැන..
ලංකාවේ තමයි කරන්න ඕන...කරන්න හොද Uni ඒක සහ Programme ඒක ගැනයි දැනගන්න ඕන....( Msc , MIT ,Mcs ,MIS හෝ MBA හරි IT පැත්තෙන් නොවුනත් කමක් නැහැ)
දැනට කරන අය හෝ කරලා ඉවර අය මේ ගැන දන්න විස්තරයක් මෙතන දාලා යන්න කියලා ඉල්ලනවා.... නොදන්න අය බම්ප් එකකින් හරි සහයෝගය දෙන්න....


බොහොම ස්තූතියි!!!








