හොදම Msc එක

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

එළකිරියේ ඉන්නවනේ ගොඩක් පැති වලින් ගොඩක් දුරට ඉගනගත්ත අය...ඒ අතරින් Master's Degrees කරපු අයගෙන් තමයි මට මේ උදවුව ඕන...:yes::yes:

ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් මට දෙන්න පුලුවන්ද???

මට දැනගන්න ඕන IT පැත්තෙන් Degree එකක් කරපු කෙනෙක්ට කරන්න පුළුවන් හොදම පිළිගැනීමක් තියන Masters Degree Programme ඒක ගැන..
ලංකාවේ තමයි කරන්න ඕන...කරන්න හොද Uni ඒක සහ Programme ඒක ගැනයි දැනගන්න ඕන....( Msc , MIT ,Mcs ,MIS හෝ MBA හරි IT පැත්තෙන් නොවුනත් කමක් නැහැ)

දැනට කරන අය හෝ කරලා ඉවර අය මේ ගැන දන්න විස්තරයක් මෙතන දාලා යන්න කියලා ඉල්ලනවා.... නොදන්න අය බම්ප් එකකින් හරි සහයෝගය දෙන්න....:yes::yes:

බොහොම ස්තූතියි!!!
:):):):)
 
Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් පශ්චාත් උපාධි සහතිකය පමණක් නම් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එය පහසුවෙන්ම ලබා ගත හැකිය. නමුත් ඔබ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් QS හෝ Times world university ranking වල පළමු විශ්ව විද්‍යාල 500 අයත් විශ්ව විද්‍යාලයක් තෝරා ගන්න. (සමහර රටවල් PR දීමේදී එවැනි උපාධි සහිත අයට විශේෂ සැලකිල්ල දෙයි, උදා - ඩෙන්මාර්ක්. ) තිත්ත උවත් දැන් ලංකාවේ විශ්ව විද්‍යාල ඇත්තේ world ranking වල අප්‍රිකාවේ කොන්ගෝ, රුවන්ඩ, වැනි රටවල් වල විශ්ව විද්‍යාල මට්ටමේ බව කිව යුතුය. (ලංකා විශ්ව විද්‍යාල වලට ගැරහීමක් ලෙස නොහිතන්න) :D
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,581
    656
    113
    sri lanka
    oya MSC eka karana stream eka oya balaporoththu wena de matha depend wenawa neda. EX: oyata management walin udata yanna one nam MBA ekak wage hodai. Mangement and IT wage nama MBA in IT wage hodai. Ehema nettan pure IT nam MSC wage ekak kara nam hodai.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17242599 said:
    MSc in Artificial Intelligence හොඳ ඇති මොකද අපෙ අයියා ඕක කලා. :yes:

    AI නම් මොරටු නේද? දන්නා තරමින් ගොඩක් අමාරු එකක්...බොහොම ස්තුතියි:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔබට අවශ්‍ය වන්නේ හුදෙක් පශ්චාත් උපාධි සහතිකය පමණක් නම් ලංකාවේ විශ්ව විද්‍යාලයකින් එය පහසුවෙන්ම ලබා ගත හැකිය. නමුත් ඔබ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් QS හෝ Times world university ranking වල පළමු විශ්ව විද්‍යාල 500 අයත් විශ්ව විද්‍යාලයක් තෝරා ගන්න. (සමහර රටවල් PR දීමේදී එවැනි උපාධි සහිත අයට විශේෂ සැලකිල්ල දෙයි, උදා - ඩෙන්මාර්ක්. ) තිත්ත උවත් දැන් ලංකාවේ විශ්ව විද්‍යාල ඇත්තේ world ranking වල අප්‍රිකාවේ කොන්ගෝ, රුවන්ඩ, වැනි රටවල් වල විශ්ව විද්‍යාල මට්ටමේ බව කිව යුතුය. (ලංකා විශ්ව විද්‍යාල වලට ගැරහීමක් ලෙස නොහිතන්න) :D

    අවශ්‍ය වන්නේ පශ්චාත් උපාධියෙන් හුදෙක් සහතිකයට වඩා දෙයක් .....මේගැන මන්සැලකිල්ලට ගන්නම්..දැනට නම් රටකට ගිහින් ඉගන ගන්න අදහසක් නැහැ....Phd එකක් වගේ කලොත් යන්නයි හිතන් හිටියේ....බොහොම ස්තුතියි
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17242796 said:
    කාලයක් කරන්න හීන මැවුවා.... ටිකක් ඒ පැත්තෙන් ඉගන ගත්තා..අම්මෝ අමාරුයි හොදටම..හීනෙ බොද වුනා..ඒක නිසා AI හරියන්නේ නැත...:no::no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump man danna akka kenekut masters karanna ona kathawak kiwwa aya patan aranda danne na dan, ayagen ahala balala wadagath deyak hambawunot kiyannam