Subwoofer system help plz..හොදම එක මොකද්ද කියල
එළකිරි එක ඉන්න කොල්ලනේ අනේ මට කියපන්ලා RS 5000 කට අඩුවෙන් around 5000- හරි කට වගේ ගන්න පුළුවන් හොදම Subwoofer system එක මොකද්ද කියල
මට ඕනේ හොදට සද්දේ තමා අල්ලපුගෙදරට උනත් ඇහෙන්න දන්නා පුළුවන් එකක්
අහ් තව එකක් මචන්ලා 2.1 එකක් හරි 5.1 හරි වෙනස් වෙන්නේ නැහැ නේද සද්දේ අනුව
මොකද මට ඕනේ සද්දේ තමා
අනික මචන්ලා watts වැඩි වෙනකොට? සද්දේ වැඩි ?

Last edited:

danna aya set weyi ethakam idahan ,samahara ewwa sound bahinawa ban 

එත් creative වල එහෙම නෑ..
පට්ට Microlab ගන්න නම් එපා..
මමත් මොඩයා වෙලා ගත්තෙ microlab එකක් මචං ගන්න වනම් creative විතරක් ගන්න 