හොදම Subwoofer system එක මොකද්ද කියල

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela
    Subwoofer system help plz..හොදම එක මොකද්ද කියල

    එළකිරි එක ඉන්න කොල්ලනේ අනේ මට කියපන්ලා RS 5000 කට අඩුවෙන් around 5000- හරි කට වගේ ගන්න පුළුවන් හොදම Subwoofer system එක මොකද්ද කියල
    මට ඕනේ හොදට සද්දේ තමා අල්ලපුගෙදරට උනත් ඇහෙන්න දන්නා පුළුවන් එකක්
    අහ් තව එකක් මචන්ලා 2.1 එකක් හරි 5.1 හරි වෙනස් වෙන්නේ නැහැ නේද සද්දේ අනුව
    මොකද මට ඕනේ සද්දේ තමා
    අනික මචන්ලා watts වැඩි වෙනකොට? සද්දේ වැඩි ?
    :rolleyes:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    bump machan uba kamathinam puluwannam ganin japan ekak ,but tikak parana weyi :)danna aya set weyi ethakam idahan ,samahara ewwa sound bahinawa ban :(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    wot balapanne na machan ,oka sadde wadi wenna onenam amp eke thiyana wot ohm gaanata speaker set wenawanam echcharayi,godak thiyenne kada heeni oluwa loku wadane ban ,balahanko setup ekaka200 wot kiwwata echchara enne na but 1000W ena ekakata wada sadde :P
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela
    wot balapanne na machan ,oka sadde wadi wenna onenam amp eke thiyana wot ohm gaanata speaker set wenawanam echcharayi,godak thiyenne kada heeni oluwa loku wadane ban ,balahanko setup ekaka200 wot kiwwata echchara enne na but 1000W ena ekakata wada sadde :P

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    subwoofer (mostly available in here) suitable for low profile room.
    Creative is the cheap & good quality one.
    for 5000/= you can get around 20W Output power.

    if you want large area / outdoor capablity, go for at least 12" woofer around 300W(rms)
    of output power.

    otherwise you will loss.

    Personally, I hate these crappy sub woofers. Im using 2x 12" woofers with Japanese (AKAI) AMP. AMP cost 46,000/= in Switzerland. speakers cost 20,000/= (Sri Lanka)
     
    thanks lot machoo..
    good info..:)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එළකිරි එක ඉන්න කොල්ලනේ අනේ මට කියපන්ලා RS 5000 කට අඩුවෙන් around 5000- හරි කට වගේ ගන්න පුළුවන් හොදම Subwoofer system එක මොකද්ද කියල
    මට ඕනේ හොදට සද්දේ තමා අල්ලපුගෙදරට උනත් ඇහෙන්න දන්නා පුළුවන් එකක්
    අහ් තව එකක් මචන්ලා 2.1 එකක් හරි 5.1 හරි වෙනස් වෙන්නේ නැහැ නේද සද්දේ අනුව
    මොකද මට ඕනේ සද්දේ තමා
    අනික මචන්ලා watts වැඩි වෙනකොට? සද්දේ වැඩි ?
    :rolleyes:
    මවො ගන්න වනම් creative ගන්න වෙන එක එක ඒවට අහුවෙන්න එපා... :yes: මගෙ ලග තියෙන්නෙත් Microlab එකක් පට්ට චාටර් Sub එකෙන් Voice එක චාටර් විදියට ඇහෙන්නෙ.. :oo: :dull: එත් creative වල එහෙම නෑ.. :cool: පට්ට Microlab ගන්න නම් එපා.. :dull: මමත් හෙට එකක් ගන්න ඉන්නෙ.. මෙකට මෙ මගුලෙ එක පැත්තක් ඇහෙන්නෙ නෑ අප්සට් ගහලා හරිනෑ :sorry: :sorry: :angry: මමත් මොඩයා වෙලා ගත්තෙ microlab එකක් මචං ගන්න වනම් creative විතරක් ගන්න :yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,033
    332
    83
    Kaduwela
    මවො ගන්න වනම් creative ගන්න වෙන එක එක ඒවට අහුවෙන්න එපා... :yes: මගෙ ලග තියෙන්නෙත් Microlab එකක් පට්ට චාටර් Sub එකෙන් Voice එක චාටර් විදියට ඇහෙන්නෙ.. :oo: :dull: එත් creative වල එහෙම නෑ.. :cool: පට්ට Microlab ගන්න නම් එපා.. :dull: මමත් හෙට එකක් ගන්න ඉන්නෙ.. මෙකට මෙ මගුලෙ එක පැත්තක් ඇහෙන්නෙ නෑ අප්සට් ගහලා හරිනෑ :sorry: :sorry: :angry: මමත් මොඩයා වෙලා ගත්තෙ microlab එකක් මචං ගන්න වනම් creative විතරක් ගන්න :yes:

    machan kathawa sira? microlab char? uba meka kiyanne business purpose ekak
    thiyagana nami ne ?
    any way thanks machoo info ekata :)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    creative-t7700.jpg

    51MF1020AA000.jpg