හොදම Wireless Broadband එක

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මට Wireless Broadband එකක් ගන්න ඕනේ. කියන්න පුලුවන්ද Dialogද, Mobitelද, Etisalatද, Airtelද, Hutchද හොඳම කියලා? මම රෙන්ට් එකට ඉන්නේ. ඉතින් ගෙවල් මාරු කරන නිසා SLT ගන්න විදියක් නෑ. දන්න පොඩි දෙයක් හරි කමක් නෑ කියලා යන්න.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    etisalat 10 gb eka ganin. patta fastlu. mamanam pavichchi karala na. pavachchi karana yaluvo kiyanava