හොදම_සෙල්පිය

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හුගක් අය දැන් සෙල්පි ගහනවනේ.. මල ගෙදරත් සෙල්පි ගහන උන් දැං ඉන්නේ,. ඔය අතරින් හොදම සෙල්පි ටික පෙන්නන්න හිතුනා... අන්තර්ජංජාලයේ සැරි සර‍ණකොට හම්බුණේ... බලන්නකෝ..

    මෙන්න මුල්ම එක... අක්කාගේ සුපිරි පැනිල්ල

    Best-Selfie-Ever-15.jpg





    දියරළ මත ගහපු එකක්..

    Best-Selfie-Ever-22.jpg



    උඩ කරණම් ගහනකොට ගහපු එක ‍‍

    Best-Selfie-Ever-21.jpg


    හුරතලත් එක්ක ගහපු එක

    Best-Selfie-Ever-20.jpg


    ටොප් ගන් සෙල්පි

    Best-Selfie-Ever-19.jpg



    කොහොමද පොටෝ එක

    Best-Selfie-Ever-18.jpg


    ජේසු සෙල්පිය

    Best-Selfie-Ever-17.jpg


    බී.එම්. එස් සෙල්පිය

    Best-Selfie-Ever-16.jpg


    මේකනං මොකක්ද දන්නෑ.. ඒ උනාට පිස්සු හැදෙනවා

    Best-Selfie-Ever-14.jpg



    පයිලට් අයියගේ සෙල්පිය

    Best-Selfie-Ever-13.jpg


    පනින්නයි හදන් න‍ේ

    Best-Selfie-Ever-12.jpg


    නස්කාර් සෙල්පිය

    Best-Selfie-Ever-111.jpg


    චොපර් සෙල්පිය

    Best-Selfie-Ever-10.jpg



    සො.ස් සෙල්පිය

    Best-Selfie-Ever-9.png



    කොහොමද ප්ලේස් එක

    Best-Selfie-Ever-8.jpg



    මට තේරැම් ගන්න බෑ අප්පා ..

    Best-Selfie-Ever-7.jpg


    තවත් මුදුහු රළ මැද්දේ ගහපු එකක්

    Best-Selfie-Ever-6.jpg


    ගොන්ම සෙල්පිය

    Best-Selfie-Ever-5.jpg



    බැලූන් ජම්ප් සෙල්පිය

    Best-Selfie-Ever-4.jpg


    මුහුද යට සෙල්පිය

    Best-Selfie-Ever-3.jpg




    කුලුණ උඩ සෙල්පිය

    Best-Selfie-Ever-2.jpg


    දැනට ගහපු හොදම සෙල්පිය හදේ ගහපු එකක් මචං මෙන්න මේක..

    Best-Selfie-Ever-1.jpg





    හොදනං රෙපකින් දමල ගැහුවට කමක් නෑ... අතරිදෙනවෝ... ඔන්න ඔහොමයි සෙල්පි ගහන්නේ...



     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :dull:මට අර පයිලට් අයියවනං ශුවර් නෑ බං...:oo:
    :cool:ගොං සෙල්පියනං පට්ට....:P
    (මට පොඩි වැරදීමක් උනා.. මම හෙඩිම දැක්කේ "සෙල්ලිපි" වගේ:confused:)

    ලබන අවුරුද්දෙත් මේ වගේම ත්‍රෙඩ් දාමු සහෝ..!
    සුබ සුබ නව වසරක් වේවා...!!
    ++4
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පයිලට් නම් බොරු ...වෙන්න බැරි වැඩක් ..ඔහොම ජනෙල් අරන් ගියොත් වායුගොලේ පීඩනෙට කැබින් එක චප්ප වෙලා යයි ...

    අනික්වා පට්ට ..
    රේප් දීලලු ..

    aa100001490875032_886112_245648165_n_20130413155355747.jpg
     
    Last edited: