හුගක් අය දැන් සෙල්පි ගහනවනේ.. මල ගෙදරත් සෙල්පි ගහන උන් දැං ඉන්නේ,. ඔය අතරින් හොදම සෙල්පි ටික පෙන්නන්න හිතුනා... අන්තර්ජංජාලයේ සැරි සරණකොට හම්බුණේ... බලන්නකෝ..
මෙන්න මුල්ම එක... අක්කාගේ සුපිරි පැනිල්ල
දියරළ මත ගහපු එකක්..
උඩ කරණම් ගහනකොට ගහපු එක
හුරතලත් එක්ක ගහපු එක
ටොප් ගන් සෙල්පි
කොහොමද පොටෝ එක
ජේසු සෙල්පිය
බී.එම්. එස් සෙල්පිය
මේකනං මොකක්ද දන්නෑ.. ඒ උනාට පිස්සු හැදෙනවා
පයිලට් අයියගේ සෙල්පිය
පනින්නයි හදන් නේ
නස්කාර් සෙල්පිය
චොපර් සෙල්පිය
සො.ස් සෙල්පිය
කොහොමද ප්ලේස් එක
මට තේරැම් ගන්න බෑ අප්පා ..
තවත් මුදුහු රළ මැද්දේ ගහපු එකක්
ගොන්ම සෙල්පිය
බැලූන් ජම්ප් සෙල්පිය
මුහුද යට සෙල්පිය
කුලුණ උඩ සෙල්පිය
දැනට ගහපු හොදම සෙල්පිය හදේ ගහපු එකක් මචං මෙන්න මේක..
හොදනං රෙපකින් දමල ගැහුවට කමක් නෑ... අතරිදෙනවෝ... ඔන්න ඔහොමයි සෙල්පි ගහන්නේ...

ගොං සෙල්පියනං පට්ට....
)