ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක්ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ.
කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.

ඉදිරියේ රාළ;21058333 said:ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක්![]()
හොදට වතුර බොන්න, සීතල කෑම කන්න කියලා වැඩිහිටියෝ උපදෙස් දෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ.උශ්න රෝගයක් කියලා අහල තියනවා.හොදට වතුර බොන්න, සීතල කෑම කන්න කියලා වැඩිහිටියෝ උපදෙස් දෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ.
ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා 
ඉදිරියේ රාළ;21058404 said:ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා

ඒක හරි යන්නේ නැ බංlifeboy eka hondai
thanksbump
එලDandex plus walata thana mata adu une
එලKeto Plus ගනින්. ඩොකාල දෙන්නෙත් ඕක තමයි. බෝතලයක් ගෑවම වැඩේ කම්මුතුයි.
![]()
ubata tiyana lede mokadda? is hory kochchara kaleka idalada tiyenne? kochchara shampoo warga use karala tiyanawada?
ooka sebohrreic dermatitis nam ketoplus use karapan..
oya okkoma bleaching powder athata dalaa balanna atha rath wenawaa
Keto Plus wage ewaa hodai daily pawichchi karanawaa nam naththam vadak na, keto plus walath bleaching powder Calcium hypochlorite thiyenawaa issori kese wethath konde yanna gannawaa, indian brand ekak
hodama de ushna kama nokaa inna eka daily nana eka
ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට හෝදලා අරින්න ඕනේ.
කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.
නැත්තං කොහොඹ කොළ ටිකකට වතුර දාලා තම්බලා, ඒක නිව්නට පස්සේ ඒ වතුරෙන් ඔලුව හෝදන එකත් හොදයි. මේ වැඩ දවසක් හැර දවසක් වත් කරන්න ඕනේ.
කොට්ට උර, තුවාය නිතරම හෝදන්න.
බඩේ ගිණියම කියන්නේ මොකක්ද බං? විස්තර කරන්න පුලුවන්ද?ඉදිරියේ රාළ;21058333 said:ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක්![]()
ඉදිරියේ රාළ;21058404 said:ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා