හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

    මචංලා හොද ඉස්හොරි මර්ධන shampoo එකක් දන්නවද?.
    1. nature secrets ගොඩපර ෂැම්පු
    2. dreamron එකේ තියෙන ෂැම්පු
    3. head and shoulders anti danduff එක.
    මේවා හොදයිද???
    .

    මේවා හොද නැත්නම් වෙන brand වලින් ලංකාවේ ගන්න තියෙන්නේ මොනවද??
     
    • Like
    Reactions: ctooi

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Keto Plus ගනින්. ඩොකාල දෙන්නෙත් ඕක තමයි. බෝතලයක් ගෑවම වැඩේ කම්මුතුයි.

    $_1.JPG

    • Like
    Reactions: scorpion MW

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya okkoma bleaching powder athata dalaa balanna atha rath wenawaa

    Keto Plus wage ewaa hodai daily pawichchi karanawaa nam naththam vadak na, keto plus walath bleaching powder Calcium hypochlorite thiyenawaa issori kese wethath konde yanna gannawaa, indian brand ekak

    hodama de ushna kama nokaa inna eka daily nana eka
     
    • Like
    Reactions: scorpion MW

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ubata tiyana lede mokadda? is hory kochchara kaleka idalada tiyenne? kochchara shampoo warga use karala tiyanawada?

    ooka sebohrreic dermatitis nam ketoplus use karapan..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
    පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට හෝදලා අරින්න ඕනේ.

    කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.

    නැත්තං කොහොඹ කොළ ටිකකට වතුර දාලා තම්බලා, ඒක නිව්නට පස්සේ ඒ වතුරෙන් ඔලුව හෝදන එකත් හොදයි. මේ වැඩ දවසක් හැර දවසක් වත් කරන්න ඕනේ.

    කොට්ට උර, තුවාය නිතරම හෝදන්න.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW
    ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
    පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ.

    කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.

    ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක් :yes:
     
    • Like
    Reactions: scorpion MW

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21058333 said:
    ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක් :yes:

    උශ්න රෝගයක් කියලා අහල තියනවා. :) හොදට වතුර බොන්න, සීතල කෑම කන්න කියලා වැඩිහිටියෝ උපදෙස් දෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ.
     
    :yes: ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21058404 said:
    :yes: ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා :yes:

    :) :)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Dandex plus walata thana mata adu une
    එල
    Keto Plus ගනින්. ඩොකාල දෙන්නෙත් ඕක තමයි. බෝතලයක් ගෑවම වැඩේ කම්මුතුයි.

    $_1.JPG

    එල
    ubata tiyana lede mokadda? is hory kochchara kaleka idalada tiyenne? kochchara shampoo warga use karala tiyanawada?

    ooka sebohrreic dermatitis nam ketoplus use karapan..

    දැන් අවුරුදු 5-7ක වගේ ඉදන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    oya okkoma bleaching powder athata dalaa balanna atha rath wenawaa

    Keto Plus wage ewaa hodai daily pawichchi karanawaa nam naththam vadak na, keto plus walath bleaching powder Calcium hypochlorite thiyenawaa issori kese wethath konde yanna gannawaa, indian brand ekak

    hodama de ushna kama nokaa inna eka daily nana eka

    කොන්ඩේ යන එක තමා අව්ල ෂැම්පු වලට. ඩොකෙකුට පෙන්නුවහම සබන් ගාන්නත් එපා කිව්වා. ඩොකා දිපු ෂැම්පු එකට අඩු උනෙත් නැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම.
    පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට හෝදලා අරින්න ඕනේ.

    කෝමාරිකා තියනව නම් ඔලුවේ ගාලා විනාඩි 30 ක් විතර ඉදලා නාලා බලන්න. ඉස්හොරි වලට සෑහෙන්න හොද ප්‍රතිකර්මයක්.

    නැත්තං කොහොඹ කොළ ටිකකට වතුර දාලා තම්බලා, ඒක නිව්නට පස්සේ ඒ වතුරෙන් ඔලුව හෝදන එකත් හොදයි. මේ වැඩ දවසක් හැර දවසක් වත් කරන්න ඕනේ.

    කොට්ට උර, තුවාය නිතරම හෝදන්න.

    dove කියල එකකුත් තියෙනව. ඒක කොහොමද දන්නේ නැ නේ.?
    දෙහි උලුහාල් තම්බල ගැවා හරි ගියේ නැනේ. කොහොඹ කොලත් ගාල බලන්නම්
    .
    බේබි ෂැම්පු කොහොමද බං? එවා සැර අඩුද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉදිරියේ රාළ;21058333 said:
    ඉස් හොරි කියන්නෙ බඩේ ගිණියම රෝගයේ එක රෝග ලක්ෂණයක් :yes:
    බඩේ ගිණියම කියන්නේ මොකක්ද බං? විස්තර කරන්න පුලුවන්ද?
    ඉදිරියේ රාළ;21058404 said:
    :yes: ඒවගේම ලේ පිරිසිදු කරන ඔසු පැන් බොන්නත් ඔනෑ - නෙල්ලි රසකිඳ තම්බලා බොන්නෙ ඕකට තමා :yes:

    කොල කැද නම් බොනව සතියකට පාරක්. ගෙදර හදල.