ඒක තමයි සුත්තො කියන්නෙ. මිඩ් රේන්ජ් ෆෝන් එකක් ගන්න පුලුවන් එකෙක්ට බජට් ෆෝන් ඇඟේ ගහන්න එපා![]()
රිදිලද මන්දා.
ඕක යකෝ Mid Range phone එකක් තමයි, ඕකේ තියෙන්නේ Cortex A7 Processor එකක්, Mali 400MP2 GPU එකක්, ඒකට පුලුවන් 1080p වෙනකම් render කරන්න.
ඕකේ Modern Combat 5 හිටන් වැඩ. ඉතින් Phone එක සුපිරියි.
නිකම් නොදන්න දේවල් කියවන්නේ නැතුව පලයන් බන් යන්න. phone එකක් ගැන කියවන්න කලින් ඒක use කරලා හිටපන්, මම ඕකේ benchmark කරලා, හැම rom එකම install test කරල දැනගෙන කියන්නේ, ඉන්දියන් ජරාවා, අරක ජරාව කියලා prejudice කරලා බයිලා කියවන්නේ නැතුව.

මට ගන්න එවුන්ට කියන්නේ තියෙන්නේ, AnGeLHuNteR කියන ඒවා අහන්නේ නැතුව, උබලම youtube reviews බලලා ගන්න එකක් ගනින්.
Last edited:

true story
ubata onanam huawei honor 3c eka ganin. suppa phone eka 