ඇයි ඉන්දියාවෙ හැදුවම රත්තරන්ද? උන් රීබ්‍රෑන්ඩ් කරනව කියල සාක්කි මම මුලින් පෙන්නුවාමම දැන් උබට එක පාරක් කිව්වේ, උන් 2014 ඉදලා ඉන්දියාවේම Phone හදනවා, උබ assume කරන්නේ නැතුව හිටපන්. talk facts not assumptions.![]()

ඇයි ඉන්දියාවෙ හැදුවම රත්තරන්ද? උන් රීබ්‍රෑන්ඩ් කරනව කියල සාක්කි මම මුලින් පෙන්නුවා![]()
උබ 90% කට එහා Micromax phone වල SAR value එක 1 ට වැඩියි කිව්වා නේ? ඒවල දැම්මේ නෑ නේ.ඔන්න ඔහෙ ඌට හිත හැදෙන්නත් එක්ක මයික්‍රොමැක්ස් හොදයි කියපන්..ඉන්දියාවෙ මයික්‍රොමැක්ස් ෆෝන් හදනවලු.
phone එක්ක විස්තරයක් දාන්න බෑ දුවගෙන ඇවිත් අරක නෑ මේක නෑ කියනව.
මූට තේරෙන්නෙ නෑ 20000 ෆෝන් එකෙන් ඔක්කොම කරන්න බෑ කියල. එහෙම පුලුවන් උනානම් මාකට් එකේ ගනන් වැඩිම ෆෝන් එක 20000 යි කියන සරල නිගමනේ වත් මූට තේරෙන්නෙ නෑ. 

ඔන්න ඔහෙ ඌට හිත හැදෙන්නත් එක්ක මයික්‍රොමැක්ස් හොදයි කියපන්..phone එක්ක විස්තරයක් දාන්න බෑ දුවගෙන ඇවිත් අරක නෑ මේක නෑ කියනව.
මූට තේරෙන්නෙ නෑ 20000 ෆෝන් එකෙන් ඔක්කොම කරන්න බෑ කියල. එහෙම පුලුවන් උනානම් මාකට් එකේ ගනන් වැඩිම ෆෝන් එක 20000 යි කියන සරල නිගමනේ වත් මූට තේරෙන්නෙ නෑ.
![]()
මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
හොද place එකක් කියන්න කෝ.....
warranty claim කරන්න ලේසි
ගණන් අඩු...
හොද place එකක්
unity එකේ or ඒ ලඟපාත
ගන්න හිතන් ඉන්නේ...
Lenovo A526 Lenovo අවුලක් නැනේද...........

25,000 ට අඩුවෙන්නම් Micromax තමයි ඊට වඩා වියදම් කරන්න පුලුවන් නම් වෙන එකකට යන්නයි මමත් කියන්නේ.

me langadi dala thibba neda bn chines branded smartphones kiyala thread ekak ! ewa hondai ne bn ! mamath ekak ganna yanne ... uba kiyanne ewath awul da ?![]()
උඹ කියකට වගෙද හොයන්නෙ?මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
හොද place එකක් කියන්න කෝ.....
warranty claim කරන්න ලේසි
ගණන් අඩු...
හොද place එකක්
unity එකේ or ඒ ලඟපාත
ගන්න හිතන් ඉන්නේ...
Lenovo A526 Lenovo අවුලක් නැනේද...........
ඔන්න මේක ගත්තෙ උන්ගෙ සයිට් එකෙන්
උඹ කියකට වගෙද හොයන්නෙ?


reviews බලලා ගනින් මචන්, හොද reviews නැත්නම් ගන්න එපා. brand වලට වහල් වෙලා එකක් පස්සේ යන්නවත්, අළුත් brand එකක් දැකපු ගමන් මේක sucks කියලා ඒ brand එකේ ඔක්කොම phone විසි කරන්නවත් යන්න එපා. මට කියපන් කෝ උබ ගන්න යන phone එක එතකොට මම කියන්නම් ඒක හොදද නරකද කියලා. ඒ වගේම උබ මොනවගේ එකකටද කියපන් කෝ phone එක ගන්නේ.
