හොද කඩයක් mobile එකක් ගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම දැන් උබට එක පාරක් කිව්වේ, උන් 2014 ඉදලා ඉන්දියාවේම Phone හදනවා, උබ assume කරන්නේ නැතුව හිටපන්. talk facts not assumptions. ;)
    ඇයි ඉන්දියාවෙ හැදුවම රත්තරන්ද? උන් රීබ්‍රෑන්ඩ් කරනව කියල සාක්කි මම මුලින් පෙන්නුවා:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    New Delhi court banned OnePlus from selling its One smartphone in India, at the request of local manufacturer Micromax because Micromax has an exclusive deal with Cyanogen that prevents any other company from selling Cyanogen-powered devices in India, including OnePlus.OnePlus is banned from shipping any devices running Cyanogen in India, but it can still ship the OnePlus One with different software on board. However, there’s no official info on when could that happen.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි ඉන්දියාවෙ හැදුවම රත්තරන්ද? උන් රීබ්‍රෑන්ඩ් කරනව කියල සාක්කි මම මුලින් පෙන්නුවා:lol:

    ඒ එකයි නේ. :lol: උබ 90% කට එහා Micromax phone වල SAR value එක 1 ට වැඩියි කිව්වා නේ? ඒවල දැම්මේ නෑ නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉන්දියාවෙ මයික්‍රොමැක්ස් ෆෝන් හදනවලු:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඉන්දියාවෙ මයික්‍රොමැක්ස් ෆෝන් හදනවලු.
    ඔන්න ඔහෙ ඌට හිත හැදෙන්නත් එක්ක මයික්‍රොමැක්ස් හොදයි කියපන්.. :lol: phone එක්ක විස්තරයක් දාන්න බෑ දුවගෙන ඇවිත් අරක නෑ මේක නෑ කියනව. :dull: මූට තේරෙන්නෙ නෑ 20000 ෆෝන් එකෙන් ඔක්කොම කරන්න බෑ කියල. එහෙම පුලුවන් උනානම් මාකට් එකේ ගනන් වැඩිම ෆෝන් එක 20000 යි කියන සරල නිගමනේ වත් මූට තේරෙන්නෙ නෑ. :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න ඔහෙ ඌට හිත හැදෙන්නත් එක්ක මයික්‍රොමැක්ස් හොදයි කියපන්.. :lol: phone එක්ක විස්තරයක් දාන්න බෑ දුවගෙන ඇවිත් අරක නෑ මේක නෑ කියනව. :dull: මූට තේරෙන්නෙ නෑ 20000 ෆෝන් එකෙන් ඔක්කොම කරන්න බෑ කියල. එහෙම පුලුවන් උනානම් මාකට් එකේ ගනන් වැඩිම ෆෝන් එක 20000 යි කියන සරල නිගමනේ වත් මූට තේරෙන්නෙ නෑ. :lol::lol:

    මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
    හොද place එකක් කියන්න කෝ.....
    warranty claim කරන්න ලේසි
    ගණන් අඩු...
    හොද place එකක්
    unity එකේ or ඒ ලඟපාත

    ගන්න හිතන් ඉන්නේ...

    Lenovo A526 Lenovo අවුලක් නැනේද...........

    ඌට ඕනේ ගණන් අඩු ,හොද එකක්, උබට පුලුවන්නම් HTC, Nexus එකක් ගන්න ඌට සල්ලි දීපන්. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    25,000 ට අඩුවෙන්නම් Micromax තමයි ඊට වඩා වියදම් කරන්න පුලුවන් නම් වෙන එකකට යන්නයි මමත් කියන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    25,000 ට අඩුවෙන්නම් Micromax තමයි ඊට වඩා වියදම් කරන්න පුලුවන් නම් වෙන එකකට යන්නයි මමත් කියන්නේ.

    me langadi dala thibba neda bn chines branded smartphones kiyala thread ekak ! ewa hondai ne bn ! mamath ekak ganna yanne ... uba kiyanne ewath awul da ? :shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    me langadi dala thibba neda bn chines branded smartphones kiyala thread ekak ! ewa hondai ne bn ! mamath ekak ganna yanne ... uba kiyanne ewath awul da ? :shocked:

    reviews බලලා ගනින් මචන්, හොද reviews නැත්නම් ගන්න එපා. brand වලට වහල් වෙලා එකක් පස්සේ යන්නවත්, අළුත් brand එකක් දැකපු ගමන් මේක sucks කියලා ඒ brand එකේ ඔක්කොම phone විසි කරන්නවත් යන්න එපා. මට කියපන් කෝ උබ ගන්න යන phone එක එතකොට මම කියන්නම් ඒක හොදද නරකද කියලා. ඒ වගේම උබ මොනවගේ එකකටද කියපන් කෝ phone එක ගන්නේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ත්‍රෙඩ් එක දාපු එකා වහ කාලා කැලේ පනින්න ඇති:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන් මම smart phone එකක් ගන්න හදන්නේ
    හොද place එකක් කියන්න කෝ.....
    warranty claim කරන්න ලේසි
    ගණන් අඩු...
    හොද place එකක්
    unity එකේ or ඒ ලඟපාත

    ගන්න හිතන් ඉන්නේ...

    Lenovo A526 Lenovo අවුලක් නැනේද...........
    උඹ කියකට වගෙද හොයන්නෙ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මයික්‍රොමැක්ස් දකුනු ආසියාවෙයි, අප්‍රිකාවෙයි විතරක් තියෙන්නෙ මොකද? යුරෝපෙට ඇමෙරිකාවට ජපානෙට යවන්න බයද.:lol: ඔන්න මේක ගත්තෙ උන්ගෙ සයිට් එකෙන්:cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔය ගානට මෙන්න මේ හොඳ ෆෝන් එක තියෙනව

    Coolpad K1

    Coolpad-K1-7620L-4G-Smartphone-Android-4-3-MSM8926-Quad-Core-Dual-Camera-Bluetooth-GPS-5-5-Inch-960-x-540-pixels-IPS-Multi-Touch-Capacitive-Screen-1GB-4GB.jpg

    K1%20(1).jpg

    K1%20(2).jpg

    K1%20(3).jpg

    K1%20(4).jpg

    K1%20(5).jpg

    K1%20(6).jpg

    http://www.kimovil.com/en/where-to-buy-coolpad-k1
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reviews බලලා ගනින් මචන්, හොද reviews නැත්නම් ගන්න එපා. brand වලට වහල් වෙලා එකක් පස්සේ යන්නවත්, අළුත් brand එකක් දැකපු ගමන් මේක sucks කියලා ඒ brand එකේ ඔක්කොම phone විසි කරන්නවත් යන්න එපා. මට කියපන් කෝ උබ ගන්න යන phone එක එතකොට මම කියන්නම් ඒක හොදද නරකද කියලා. ඒ වගේම උබ මොනවගේ එකකටද කියපන් කෝ phone එක ගන්නේ.

    මම තාම ගන්න 4න් එකක් හිතුවේ නෑ බන් ! හිතේ තියෙන්නේ නං honer 3c එක ... එක ඇරෙන්න 25 කට වගේ තමා හොඳ 4න් එකක් හොයන්නේ ...

    මට cam දෙක සුපිරියටම තියෙන්න ඕනේ ! ඉස්සරහ එකයි පිටි පස්සේ එකයි ...
    ඒ ඇරෙන්න ඉතින් ඔය whatsapp , fb , සින්දු අහන්න වගේ ඒවා තමයි අනික් ඒවා නං !
    ගේම් ගහන්නත් ඕනේ :sorry: