හොද කුරියර් කම්පැනි එකක් කියන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කුබියෝ එපා. වරදක් නිසා නෙවෙයි. හැමෝම ඒක හොදයි කියලා හැමෝම පාවිච්චි කරලා දැන් ඒක රශ් වෙලා වැඩ පරක්කු වෙන නිසා
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    grasshoppers nag use karanna epaa COD parsel ekak last friday negombo unge delivery office ekata awa thama deliver kale naa.

    grasshoppers kiyana nama nag hodata galapenawa.
    මුල් කාලෙම මම බැලුවා.. මෙලො රහක් නැහැ... caller center එකත් හරියට තොරතුරක් නැහ..

    කුබියෝ එපා. වරදක් නිසා නෙවෙයි. හැමෝම ඒක හොදයි කියලා හැමෝම පාවිච්චි කරලා දැන් ඒක රශ් වෙලා වැඩ පරක්කු වෙන නිසා
    මටත් කිව්වා කීප දෙනෙක්...
    බලන් යද්දි slpost තමා හොද අද දැම්මොත් හෙට බොහො දුරට හම්බවෙන්වා..
    ------ Post added on Mar 30, 2021 at 3:43 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මුල් කාලෙම මම බැලුවා.. මෙලො රහක් නැහැ... caller center එකත් හරියට තොරතුරක් නැහ..

    මටත් කිව්වා කීප දෙනෙක්...
    බලන් යද්දි slpost තමා හොද අද දැම්මොත් හෙට බොහො දුරට හම්බවෙන්වා..
    ------ Post added on Mar 30, 2021 at 3:43 PM

    ඔව් slpost ඇත්තටම හොදයි.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Daraz එකෙන් ඊයේ 3ට විතර oder කරපු එකක් අද දවල් ආව, city pack එකෙන් තමා ගෙනත් දුන්නේ,මන් ඉන්නෙත් කොළඹින් ගොඩක් දුර,,city pack එකත් බලන්න පොඩ්ඩක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Sl Post COD service එකක් ලඟදි පටන් ගත්තා නේද
    උන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්⁣ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    උන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්⁣ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.
    VPP
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    ඩොමෙක්ස් නම් දෙන්නම එපා.ගොලුබෙල්ලෙක් පිටේ බැඳල යවපන්.ඒත් ඉක්මන් ඩොමෙක්ස් එකට වඩා.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඩොමෙක්ස් නම් දෙන්නම එපා.ගොලුබෙල්ලෙක් පිටේ බැඳල යවපන්.ඒත් ඉක්මන් ඩොමෙක්ස් එකට වඩා.
    එහෙම ද මම try කරන්න බැලුවේ උන් ලගටම ඇවිලා ගන්නවා කිවුවා මම කොළබ නිසා
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Pronto podi packages walata godak hodai. Tikak loku wena kola delay weanwa.
    උන් හොදයි පරණ කස්ටමර්සස්ලට හමීඩියා එකේ ඩිලිවරි කරන්නෙත් වුන් branch to branch, අලුත් කස්ටමර්සස්ලා ට සලකනවා මදිලූ හැබැයි
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    එහෙම ද මම try කරන්න බැලුවේ උන් ලගටම ඇවිලා ගන්නවා කිවුවා මම කොළබ නිසා
    කොළඹ ඉඳන් කුරුණෑගල එන්න දවස් 5 ගත්ත උන්.ඒක ගත්තෙ කෝල් 20 විතර දීල.කුරුණෑගල එකේ උන් 4n ආන්ස්වර් කරෙත් නෑ..අයනම් උන්ට දෙන්නෙ නෑ කියලහිතාගත්ත
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්⁣ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.
    නෑ මචං ඒ පරණ එක නෙමෙයි online එවේලේම සල්ලි යවපු එකාට හම්බවෙනවා ගෙදරටම ගෙනත් දෙනව order කරපු එක දැන් මාසෙකට විතර කලින් පටන් ගත්තේ.