ගානත් එක්කම දාන්න
යන දවස්ගාන....
ලන්කාවේ ඇතුලේ ඒවා සදහා
යන දවස්ගාන....
ලන්කාවේ ඇතුලේ ඒවා සදහා
මුල් කාලෙම මම බැලුවා.. මෙලො රහක් නැහැ... caller center එකත් හරියට තොරතුරක් නැහ..grasshoppers nag use karanna epaa COD parsel ekak last friday negombo unge delivery office ekata awa thama deliver kale naa.
grasshoppers kiyana nama nag hodata galapenawa.
මටත් කිව්වා කීප දෙනෙක්...කුබියෝ එපා. වරදක් නිසා නෙවෙයි. හැමෝම ඒක හොදයි කියලා හැමෝම පාවිච්චි කරලා දැන් ඒක රශ් වෙලා වැඩ පරක්කු වෙන නිසා
මුල් කාලෙම මම බැලුවා.. මෙලො රහක් නැහැ... caller center එකත් හරියට තොරතුරක් නැහ..
මටත් කිව්වා කීප දෙනෙක්...
බලන් යද්දි slpost තමා හොද අද දැම්මොත් හෙට බොහො දුරට හම්බවෙන්වා..
------ Post added on Mar 30, 2021 at 3:43 PM
ලන්කාවේ කස්ටමර්ස්ලා.. cod කරොත් කම්පැනි වැඩිකල් දුවන්න වෙන්නේ නැහැ බන්...Sl Post COD service එකක් ලඟදි පටන් ගත්තා නේද
උන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.Sl Post COD service එකක් ලඟදි පටන් ගත්තා නේද
VPPඋන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.
එහෙම ද මම try කරන්න බැලුවේ උන් ලගටම ඇවිලා ගන්නවා කිවුවා මම කොළබ නිසාඩොමෙක්ස් නම් දෙන්නම එපා.ගොලුබෙල්ලෙක් පිටේ බැඳල යවපන්.ඒත් ඉක්මන් ඩොමෙක්ස් එකට වඩා.
pronto
උන් හොදයි පරණ කස්ටමර්සස්ලට හමීඩියා එකේ ඩිලිවරි කරන්නෙත් වුන් branch to branch, අලුත් කස්ටමර්සස්ලා ට සලකනවා මදිලූ හැබැයිPronto podi packages walata godak hodai. Tikak loku wena kola delay weanwa.
කොළඹ ඉඳන් කුරුණෑගල එන්න දවස් 5 ගත්ත උන්.ඒක ගත්තෙ කෝල් 20 විතර දීල.කුරුණෑගල එකේ උන් 4n ආන්ස්වර් කරෙත් නෑ..අයනම් උන්ට දෙන්නෙ නෑ කියලහිතාගත්තඑහෙම ද මම try කරන්න බැලුවේ උන් ලගටම ඇවිලා ගන්නවා කිවුවා මම කොළබ නිසා
නෑ මචං ඒ පරණ එක නෙමෙයි online එවේලේම සල්ලි යවපු එකාට හම්බවෙනවා ගෙදරටම ගෙනත් දෙනව order කරපු එක දැන් මාසෙකට විතර කලින් පටන් ගත්තේ.උන් තමා ඇත්තටම ලංකාවේ cod වගේ එකක් පටන් ගත්තේ. ඇත්තටම පිකප් පොයින්ට් වගේ. අවුරුදු සියක් පරණ ඇති. ගෙදරට ඩිලිවර් කරන්නැ, ඔෆිස් එකට ගිහින් සල්ලි ගෙවලා ගන්න පුලුවන්. අවුරුදු 20-30කට ඉස්සර මාර ඩිමාන්ඩ්. දැන් කවුරුත් දන්නෙවත් නැතුව ඇති.