හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    කෙල්ල බෑ කියල තියෙන්නෙ කොහොමත්. මට ආය පස්සෙන් වැද වැද යන්න බෑනෙ. අවසානයේදි කෙල්ල ගත්තෙ එයාගෙ දෙමාපියොන්ගෙ පැත්ත. මම ඇහුවෙ එක වචනයයි ඒක කීව නම් එතන ඉදල ඉතුරු ටික මම බලාගන්නම් කිව්ව. ඒක එහෙම උනේ නෑ ඉතින්. මම කල්පනා කරේ කොහොමත් ඉස්සරහටත් ඕක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියන එක.

    අනික ඉතින් දැන් නිතියෙන් බැදලනෙ ඉන්නෙ. මම සයිඩ් නිග්ගා වගේ පස්සෙන් යන්න තරම් පහලට වැටෙන්න බෑනෙ

    බැදපු එවුන් පස්සෙ යන එක තත්වයට හොද නෑ. අනික බ්‍රොස් බිෆො හෝස් කියනවනෙ. ඒ කොල්ල නම් ඉතින් සෑහෙන්න ලකී.

    කෙල්ල 11/10 අරූ නම් ඉතින් 3-4 වගේ දෙන්න පුලුවන්. උට හොදට පොලිටිකල් + බිස්නස් බැක්ග්‍රවුන්ඩ් එකක් තියනව
    Kula case ekkd?
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    හොද වැඩේ තොට.බැදලා අතඇරපු ලමයි ඉන්න 10කගේ විතර පොලු බස්ස ගත්ත ගෑනියෙක්ව තමා උබට සෙට් වෙන්නේ😂.
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඒත් උඹෙ පරණ ත්‍රෙඩ්වලින් සෑහෙන දෙයක් දැනගෙන, ඉගෙනගෙන තියෙන නිසාම ලියන්නම්

    කෙල්ලෙක් නැතිව ඉතිරි ඔක්කොම ටික උඹට හරිනෙ බන්? 30 කියන්නේ වයසක් නෙවෙයි. ඉවසපන්. වෙලාව ආපුවහම හම්බවෙයි. මගෙත් 1, 2, වැරදිලා 3 වෙනි එක තමයි හරි ගියේ. 3 වෙනි කෙනා හම්බවෙනකන්ම මම හිටියෙත් උඹ දැන් ඉන්නවා වගේ හෝන්දු මාන්දු වෙලා තමා. ආයෙ නම් සීන් එකට ඒන්ටර් වෙන්නේ නැහැ ප්ලෙයර් කෙනෙක් වගේ මැරෙනකන්ම ඉන්නවා කියලා හිතන් හිටියේ. ඔහොම අවුරුද්දක් ගියා. කැම්පස් පටන් ගත්තා. ගිය පළවෙනි දවසෙම මෙන්න ඉන්නවා කෙල්ලෙක් මම ජීවිතේට දැකලා නැති, හැබැයි මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙනවා වගේ දැනෙන. එතනින් පටන් ගත්ත ගමන අන්තිමට කසාදෙන්ම ඉවර කළා.

    උඹ නොහිතන වෙලාවටම උඹට ගැලපෙනම කෙනා හම්බවෙයි. ඉවසගෙන හිටපන්. උඹ වාසනාවන්තයි මේ රටේ කාගෙන ජීවත්වෙන අපි බහුතරයකට වඩා.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416

    aniwa
     
    • Like
    Reactions: White_Raven

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඉතින් තනියම හිටියම මොකද වෙන්නෙ, ඕනම නං nsa කෑල්ලක් එහෙම කම්මැලිකමට short term කරනන්ත් පුලුවං.
    ගෙයක් දොරක් හදා ගත්තනං තනියම ඉන්න තරං ආතල් එකක් තවත් නැතිවෙයි පුතේ
    මගේ හොඳම යාලුවො දෙන්නෙක් එහෙම ඉන්නවා, උන් දෙන්නා ඉන්න නිදහස අපිට ලොවෙත් නැහැ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කසාද බැඳලා හොඳ පවුල් ජිවිතයක් ගෙනියන්න තිබ්බ කෙල්ලෙක්ව මම නැතිකරගත්තා මගේ මෝඩකම නිසා :(
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉතින් තනියම හිටියම මොකද වෙන්නෙ, ඕනම නං nsa කෑල්ලක් එහෙම කම්මැලිකමට short term කරනන්ත් පුලුවං.
    ගෙයක් දොරක් හදා ගත්තනං තනියම ඉන්න තරං ආතල් එකක් තවත් නැතිවෙයි පුතේ
    මගේ හොඳම යාලුවො දෙන්නෙක් එහෙම ඉන්නවා, උන් දෙන්නා ඉන්න නිදහස අපිට ලොවෙත් නැහැ.
    oya kiyana eka aththa 45, 50 wenakan.
    ape badapu nathi mama kenek (ape ammage aiya) innawa dan 72, lung cancer.
    balaganne inne api witharai, kawruth enne na udawwata, wathura tikakwath denna. api thama wiyadam karagena hamadema karanne.
    api baragaththe nathnam, eya karagena giya kade athulema marila kunu wenawa kiyala eyama kiyanawa.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපෝ උබ රට නම් ඉන්නේ ලංකාවේ හොඳ කෑල්ලක් බඳින්න පුළුවන් කිසි ගේමක් නෑ.. පත්තරේ පොඩි ඇඩ් එකක් දාන්න කියපන්කො බලන්න එන ප්‍රපොසල් ලිස්ට් එක බලාගන්න.
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    Engaged වෙන එකෙක්ට දැන්, කෙල්ලට ප්‍රොපොසල් එකක් ගෙදරින් ගෙනත් ඉවර කරල තියෙන්නෙ. මමත් වැරදි අවුරුදු 5කින් ගියෙ නෑ ලංකාවට
    me wage seen ekak well kella divorce well Enna kemathi nan mokak da machanla karanna oni
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    me wage seen ekak well kella divorce well Enna kemathi nan mokak da machanla karanna oni
    Never accept move forward. There is no use being around people who make you feel like shit and don't give you the respect that you deserve. It is emotionally wearing and can have long term implications. I would rather be polite and be acquaintances with that person than try to be friends or more, and be disrespected.
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,704
    7,001
    113
    වදුරව
    Engaged වෙන එකෙක්ට දැන්, කෙල්ලට ප්‍රොපොසල් එකක් ගෙදරින් ගෙනත් ඉවර කරල තියෙන්නෙ. මමත් වැරදි අවුරුදු 5කින් ගියෙ නෑ ලංකාවට
    bro trust me, long distance relationships don't work.
    Same happened to me.
    I am too tried start all over again. So decided to stay single for rest of my life.
    No attachments, no problems
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    තමන් හොන්ඳ නම් හොඳ කෙල්ලෙක් සෙට් වෙනවා. ඒක තමයි කරුමය සහ කර්මය වෙන්නෙ.

    ජාති, ආගම් , කුළ, දුප්පත් , පොහොසත් බේද අයින් කරලා බැලුවාම හොඳ කෙනෙක් හොයාගන්න ලේසි.
    කුළේ එවුන් බැලුවා හරි ගියේම proposal නෑ. වෙන කුළේකින් love affair බැන්දා.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    bro trust me, long distance relationships don't work.
    Same happened to me.
    I am too tried start all over again. So decided to stay single for rest of my life.
    No attachments, no problems
    Machan that's not the answer. You don't have to give up. I have a plan for myself and just like all the previous shit I went through in my life I will definitely will overcome this and also will be in much better position, I have that confidence to start over again. I was broke AF few years ago in a foreign country but now ive come a long way.

    I'm going to love myself for a bit and then we will see how things turn out. You should do the same. 😉

    තමන් හොන්ඳ නම් හොඳ කෙල්ලෙක් සෙට් වෙනවා. ඒක තමයි කරුමය සහ කර්මය වෙන්නෙ.

    ජාති, ආගම් , කුළ, දුප්පත් , පොහොසත් බේද අයින් කරලා බැලුවාම හොඳ කෙනෙක් හොයාගන්න ලේසි.
    කුළේ එවුන් බැලුවා හරි ගියේම proposal නෑ. වෙන කුළේකින් love affair බැන්දා.
    Don't give a f about most of those. My previous girl is also not a top in cast. Some of my family members care about that shit but not me.
    ------ Post added on Mar 26, 2022 at 9:16 AM

    උබ හොයන්නෙ 25-30 අතර කෙල්ලෙක්නෙ. අන්ටච්ඩ් ඒවා නම් හොයාගන්න එක ලේසි නෑ පුතී. උබේ ටයිප් එකට සෙට් වෙනව නම් අදහස් ගැලපෙනව නම් ගතිගුණ හොඳයි නම් කරන් පලයන්. ගුඩ් ලක්.
    Yup

    Mama kiyalath 30year virgin kenek newei ne bun 🤷‍♂️ ewa nam prashna newei 🤣
    ------ Post added on Mar 26, 2022 at 9:18 AM
     
    • Like
    Reactions: parallax