ත්‍රෙඩ් එක අප් උන නිසා මම අප්ඩේට් එකක් දාන්නම්. දැන් මේ උට්ට වෙලා අවුරුද්දක් වගේ ඇතිනෙ. සිරාවට බූට් සික් එක මට දරුණුවට ගැහුව මාසයක් දෙකක් නිකන් බඩ දගලන සීන් එකේ හිටියෙ. මම ඕකෙන් රිකවර් උනා.
මම ගිහින් counselling පාරකුත් දැම්ම. මේ රටේ රජයෙන් නිකන් දුන්න එකා නම් මෙලෝ රහක් නෑ ඒ උට්ටා වැඩක් නෑ. තව ගෑනියෙක් ගාවට ගියා ඒකි නම් මනස හදන්න හොද උපදෙස් දුන්න.
කැනඩා කෑල්ලක් ටෝක් කරා date කරා ලන්කන් එකක් අහම්බෙන් සෙට් වෙලා කරන ගමන් දැන්
මම පහු ගිය මාස 6දි සෑහෙන්න දියුණුවක් ලැබුව. සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගෙනාව අලුත් cruiser රථයක්, එපා කියන්න මොකෙක්වත් නෑනෙ.
ඊලග ටාගට් එක career progress ආදායම වැඩි කරගැනීම
(මගේ පුද්ගලිකත්වය හිතල ඩිටේල්ස් චූට්ටක් වෙනස් කරල දාන්නෙ දන්නෝ දනිති.)

. හැබැයි මට ඒ කෙල්ල super market එකේ හම්බෙනවා හවසට , ඊට පස්සේ එකිත් එක්ක මම ඇවිදන් එනවා. කතා කරන හින්ද නිකම්ම සෙට් උනා . මට හිනත් යනවා gym එකේ උන් try කරන හැටියට පස්සේ පස්සේ. මොකද එකී මාත් එක්ක හවසට ඉද්දි ඔක්කොම අරුන් එවන sms එහෙම පෙන්නවා.