හොද කොල්ලා දැන් මොනවා කරනවා ඇතිද

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හොද කොල්ලා දැන් මොනවා කරනවා ඇතිද තෙමි තෙමි තෙල් පෝලිමේද,ගෑස් පෝලිමේද අරගල භූමියේද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මාත් තව පොඩ්ඩෙන් හුකාගන්නව හොඳ කොල්ලට කියල මීට අවුරුදු 3කට විතර කලින් හොදම එකෙන් කොහොම හරි බේරුණා. ඒත් පෝස්ට් වලට bump දාද්දී හෙන ආදරේ හිතිලා තිබ්බේ 😁
     
    • Haha
    Reactions: Darkseid

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාත් තව පොඩ්ඩෙන් හුකාගන්නව හොඳ කොල්ලට කියල මීට අවුරුදු 3කට විතර කලින් හොදම එකෙන් කොහොම හරි බේරුණා. ඒත් පෝස්ට් වලට bump දාද්දී හෙන ආදරේ හිතිලා තිබ්බේ 😁
    mama mulin hituwe bot kenek kiyala mage hama ekatama wage bump karnawa
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    uu ehema ekek newe kiyala mata wada ubala dannawa neh
    ඔය කතාවනං කිවුවෙ නිකං ජොලියට...

    ඒත්,
    කෙරුවාවල් එක්ක ඕව ශුවර් නෑ....
    මමත් මුගෙ සීන් එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්ත. ආයෙ මොකා වුණත්, විශ්වාස කරන්නෙනං නෑ.....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    මාත් තව පොඩ්ඩෙන් හුකාගන්නව හොඳ කොල්ලට කියල මීට අවුරුදු 3කට විතර කලින් හොදම එකෙන් කොහොම හරි බේරුණා. ඒත් පෝස්ට් වලට bump දාද්දී හෙන ආදරේ හිතිලා තිබ්බේ 😁
    හොද කොල්ලට අරින්නත් උබව ඉතුරු කරාද මැදමුලනට පල්සරේ පැද්දට පස්සෙ
     
    • Haha
    Reactions: Solo Rider

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය කතාවනං කිවුවෙ නිකං ජොලියට...

    ඒත්,
    කෙරුවාවල් එක්ක ඕව ශුවර් නෑ....
    මමත් මුගෙ සීන් එකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්ත. ආයෙ මොකා වුණත්, විශ්වාස කරන්නෙනං නෑ.....
    @Solo Rider තාම ඔයාලා තුන්දෙනා ව්ට්සැප් චැට් කරනවාද?
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ලිස් ඉන්සුවරන්ස් කරන අය කොහොමත් කපටි. බිස්නස් කරන අය ඒක දන්නවා. කස්ටමර්ස්ලා 100ක් ආවොත් 10ක් වත් අන්දනාවමයි. ගොඩක් වෙලාවට වයසක/ ගැනු හරි මෝඩ පහේ කෙනෙක් හරි තමා ගොදුරු වෙන්නේ. දැන් සිමෙන්ති බිස්නස් කරන උන් බලපන් රජයට බැන බැන පරණ සිමෙන්ති ස්ටොක් හංගලා වැඩි ගානට දෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    @පුරවැසියා මෙයා ගාව තිබුනා කෝල් එකක් අරන් රෙකෝඩින් දාලා තිබුනා දවසක්
    :yes: :yes: :yes:
    මේකෙ කීපදෙනෙක් එකතුවෙලා වට්ස්අප් ගෘප් එකකුත් හදාගෙන හිටිය... පස්සෙ ඒ නම්බර් එක වැඩ නැතුවගිහින්...

    එයාගෙ නම්බර් එක ලීස් ගන්න හොයපු ගොඩක් අය ලඟ තිබුණ ඒකම වෙන්න ඇති වට්ස්අප් ගෘප් එකටත් දීල තිබුණෙ....
     
    • Like
    Reactions: NRTG and Solo Rider