හොද ගානකට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් උබ එකක් පටන් ගනි න්. අපි හදලා දැන්නම්. 10k මොකක්ද බාන්.
    හරි වැඩේ කියන්නම්කො. මගේ වැඩකට ඕනේ වෙලා තියනවා ටිකක් පරණ වගේ යු ට්යුබ් එකක්. එකයි මචන් මට අලුතෙන් එකක් පටන් අරන් කරන්න අමාරු. මේක හදිස්සියේ කරගන්න ඕනේ වැඩක්. අලුතෙන් එකක් හදලා පරණ විදිහට පෙන්නන ක්‍රමයක් නැනේ මචන් නේද?

    Sub vitarada ona?watch hours oon nedda?
    චැනල් එක අව්රුද්දක් වගේ පරණ උනා නම් ඇති. ඒ කියන්නේ අවරුද්දකට කලින් වගේ දාපු වීඩියෝ දෙකක් තුනක් තිබ්බා නම් හොදටම ඇති
    ------ Post added on Aug 13, 2022 at 10:45 PM
     
    • Like
    Reactions: kasun090354t