හොද ගෑස්ට්‍රික් පිලිබද විශේෂඤ කෙනෙක් කිය

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    හොද ගෑස්ට්‍රික් පිලිබද විශේෂඤ කෙනෙක් කිය

    Gastroenterologist කෙනෙක්
    මේ ටිකේ බන් බඩේ ගෑස් වැඩි වෙලාද කොහෙද..ඉන්න බෑ,ඇගට පනත් නෑ,නිකන් කලන්තෙ දාන්න වගේ එනවා පොඩි ඔලුව කැක්කුමක් එක්ක.හිට ගෙන ඉන්න බෑ කොයි වෙලේ වැටෙයිද කියලා බයයි..එවෙලෙට ඇවිදිද්දි පාවෙනවා වගේ අත්,ඇග ගැහෙනවාත් එක්ක..
    .
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩොක්ටර් මදුනිල් නිරිඇල්ල
    වත්තල හේමාස් එකටයි ලීසන්ස් එකටයි එනව.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩොක්ටර් මදුනිල් නිරිඇල්ල
    වත්තල හේමාස් එකටයි ලීසන්ස් එකටයි එනව.

    useless western crap :angry:

    hoda sinhala wedek hambela mulin body heat eka adu karaganin

    nathnam ube kondeth yanna gani next step :sorry:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔෆිස් එකේ එකෙක් ගෑස්ට්‍රයිටිස් කියලා හිතාගෙන එක එක මගුල් කරන් හිටිය අන්තිමේ චෙක් කරද්දී ECG අවුලක්
     
    • Wow
    Reactions: thomian

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔෆිස් එකේ එකෙක් ගෑස්ට්‍රයිටිස් කියලා හිතාගෙන එක එක මගුල් කරන් හිටිය අන්තිමේ චෙක් කරද්දී ECG අවුලක්
    hoyanda ba ban. mageth last week papuwa ridenda gattha. beheth ganda giyama GERD kiwa. ECG ekakuth gattha. eke awlak na normal.
     
    • Like
    Reactions: gnilukshi