හොද ඩෑෂ් cam එකක් ඕනි
1) Front View විතරනම් හොදම එක මොකද්ද?
2) Front එකයි , car එකේ පසුපසයි දෙකටම හොදම cam එක මොකද්ද?
3) Front and Back වලට cam 2ක් ගන්න එකද හොද දෙකම එකක record වෙන එකක්ගන්න එකද හොද?
ලංකාවේ ගන්න පුළුවන් තැනක් ගැනත් විස්තර ඕනි.
හුගක් තැන්වල Front Recording cam විතරයි තියෙන්නේ

Last edited: