හොද තණකොළ කපන මැෂින් එකක් කියපන් ගෙදර පාවිච්චියට අරන් තියාගන්න

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕවා පව් වැඩ බන් පොඩි පොඩි සත්තුත් එක්ක අබරිලා යනවා
    හරකෙක් අරන් උව ගැට ගහලා තියපන්
    ඔව්. කිරි ගන්නත් පුළුවන්. ගොමත් දෙනවා.
    තණකොළ මැෂිමෙන් කිරි ගන්නත් බැහැ, ගොමත් නැහැ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,317
    4,677
    113
    chinese or Japanese can get for 8000-15000. Chinese aulak na parts freely available. have a Japanese one using for 15 yrs which i bough from a junk yard in kurunegala for 8000 . Did a service about every 2 years when its failed to start with bad spark plugs. gas thanakola , bushes okkotama ekai
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    බලපන් මචන් මේක

    https://powertoolslanka.com/p/ingco-lithium-ion-grass-trimmer-new-promotion-items

    Screenshot 2021-05-19 163131.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Ai itin owa hoyanne meke innawane ude idan hawas wenakan thankola kana set ekak deshapalane nisa ein ekekwa set karaganin
     
    • Like
    Reactions: Solo Rider