ඔවාගෙන් තැනිතලා තැන් විතරයි නේද කපන්ඩ පුලුව. කානු , අගල් වල තන්කොල කපන්ඩ බැනේ
ba...eketa pite ellana grass cutter ekak tiyenewa...blade eken ho nulen kapanna puluwanඔවාගෙන් තැනිතලා තැන් විතරයි නේද කපන්ඩ පුලුව. කානු , අගල් වල තන්කොල කපන්ඩ බැනේ
Mn chinese ekak use karanawa.
https://hunters.lk/product/hunter-brush-cutter-bg-328-a/
Meka den 4y wage wenawa aran. Service ekakuth kara. Denata ok. Hodai kiyala recomend karana be, quality adui chinese badune. Spare parts, service kisi aulak ne.
meke battery life eka kohomada mcn... eka digata kochara vela vada karanna puluvanda? anika munge after sales service eka kohomada?

මචං එතන ජපන් Chain Saw එහෙම තිබ්බෙ නැද්ද..??ikman eke dala thibba gampaha ekek mewa 2000ka withara lot ekak japanen gennala. gihin thorala gatte. brands thogayak thibba. Makita, Kubota, STIHL, Mitsubishi bla bla. excavator hadana japanese brand seramenma wage badu thibba. nikan podi kale toy store ekakata giya wage lol. mu thama pora call karala balapan 0773795093
machan mage eka tikak duwaddi slow down wela engine eka nawathenawa. operate karaddi throttle eka high end ekatama dalada use karanne. echchara throttle kalama patta saddayak enawa chainsaw ekaka wage baye ba. baageta throttle karan karaama thama arehema nawathinne. thanakola kapenawa e unaata hodataකිරිබත්ගොඩ කුමාර මෝටර්ස් එකෙන් මම ගත්තා බම් දැං අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා පාවිච්චි කරපු ජපන් එකක්.Tanka කියලා බ්‍රෑන්ඩ් එකක්.තාම නං සුපිරියටම වැඩ....හොඳ 2T දාලා දිව්වම ලෙඩ අඩුයි... (මගේ එකේ නං ලෙඩක් ආවෙම නෑ)![]()
![]()
උඹ අර පිස්සු පප්පගෙ අරිස්ටෙ බීපු රෝමන් කාරයද බම්...මාත් ඔය ටයිප් unbranded එකකින් කපන්නෙ.
කපලා ඉවර වෙලා පැය 5,6ක් යනකන් මාව vibrate වෙනව
හත් ඉල්ලව්වයි එච්චර අල්ලන්න ඕනෙ නෑ බම්.මගේ එකේ තෙල් වැඩි කරලත් නෑ කාබ් එකේ..යන්තං ඇල්ලුවම ඇති.(දැති රෝදයක් දාලා ෆුල් ඇල්ලුවොත් ගහකුත් කපතෑකිmachan mage eka tikak duwaddi slow down wela engine eka nawathenawa. operate karaddi throttle eka high end ekatama dalada use karanne. echchara throttle kalama patta saddayak enawa chainsaw ekaka wage baye ba. baageta throttle karan karaama thama arehema nawathinne. thanakola kapenawa e unaata hodata
Makita machan me wage ekak. Used ekak gatte import karapu japanen. 2T mukuth dammenam na nikan petrol damme habai. dathi rodayak thibbe eekatama apu, eka motta wela nisa hardwate eken + lakune hadeta thiyana disk ekak dammata passe thama hiti gaman nawathinneඋඹ අර පිස්සු පප්පගෙ අරිස්ටෙ බීපු රෝමන් කාරයද බම්...![]()
![]()
හත් ඉල්ලව්වයි එච්චර අල්ලන්න ඕනෙ නෑ බම්.මගේ එකේ තෙල් වැඩි කරලත් නෑ කාබ් එකේ..යන්තං ඇල්ලුවම ඇති.(දැති රෝදයක් දාලා ෆුල් ඇල්ලුවොත් ගහකුත් කපතෑකි)උඹ ලඟ තියෙන්නෙ චයිනීස් එකක්ද ජපන් එකක්ද...දාන පෙට්‍රල් 2T මොනාද (2T දාන්නෙ කෑන් එකේ එකද ලූස් ද )
------ Post added on May 20, 2021 at 7:21 PM
ඒ කියන්නේ උඹ කැපුවේ මේකට පෙට්‍රල් දාද්දි 2T Oil දාන්නෙ නැතුවද බන්..?Makita machan me wage ekak. Used ekak gatte import karapu japanen. 2T mukuth dammenam na nikan petrol damme habai. dathi rodayak thibbe eekatama apu, eka motta wela nisa hardwate eken + lakune hadeta thiyana disk ekak dammata passe thama hiti gaman nawathinne
![]()
ow, ehema awulda banඒ කියන්නේ උඹ කැපුවේ මේකට පෙට්‍රල් දාද්දි 2T Oil දාන්නෙ නැතුවද බන්..?
උඹ මරු ඩයල් එකක් නේ බන්...ඔය 2ස්ටොක් එන්ජින් වලට පෙට්‍රල් එක්ක 2ටී කවලම් කරලා දාන්න ඕනේ.ඕක ජපන්ම හින්දා තාම ස්ටාර්ට් වෙනව ඇති.නැත්තං ඉවරයි.ගන්නකොට දුන්න එකා කියලා දුන්නෙ නැද්ද මචං..මට දුන්න ඩයල් එක නං අපරාදේ කියන්න බෑ කඩේ හිටපු පැය 2ට 20 පාරක් විතර කිව්වා හොඳ පෙට්‍රල් දාන්න හොඳ 2ටී දාන්න කියලා.දැං උඹ ඕක හොඳ ටෙක්නීෂියන් කෙනෙක් අල්ලලා ඌට දීපන් හදලා දෙන්න.(තනකොල කපන මැෂින්ම හදන එකෙක් නං හොඳයි )නැත්තං උඹ කිරිබත්ගොඩ යනවනං කුමාර මෝටර්ස් එකේ මහත්තයට ගිහින් දීපන්.දෙනකොට සිද්දිය කියලම දීපන් මචං...බොහෝවිට උඹේ බෝර්,පිස්ටන් දාන්න වෙයි වගේ...ow, ehema awulda ban

hapoiඋඹ මරු ඩයල් එකක් නේ බන්...ඔය 2ස්ටොක් එන්ජින් වලට පෙට්‍රල් එක්ක 2ටී කවලම් කරලා දාන්න ඕනේ.ඕක ජපන්ම හින්දා තාම ස්ටාර්ට් වෙනව ඇති.නැත්තං ඉවරයි.ගන්නකොට දුන්න එකා කියලා දුන්නෙ නැද්ද මචං..මට දුන්න ඩයල් එක නං අපරාදේ කියන්න බෑ කඩේ හිටපු පැය 2ට 20 පාරක් විතර කිව්වා හොඳ පෙට්‍රල් දාන්න හොඳ 2ටී දාන්න කියලා.දැං උඹ ඕක හොඳ ටෙක්නීෂියන් කෙනෙක් අල්ලලා ඌට දීපන් හදලා දෙන්න.(තනකොල කපන මැෂින්ම හදන එකෙක් නං හොඳයි )නැත්තං උඹ කිරිබත්ගොඩ යනවනං කුමාර මෝටර්ස් එකේ මහත්තයට ගිහින් දීපන්.දෙනකොට සිද්දිය කියලම දීපන් මචං...බොහෝවිට උඹේ බෝර්,පිස්ටන් දාන්න වෙයි වගේ...![]()
![]()
arawwala thanak thiyanawa aran yannamප්‍රශ්නයක් නෑ තැන හොඳයි, විස්වාසයි නං...දාද්දි ජපන් කෑලි ම දම්මව ගනින්...හොඳ වැඩ්ඩෙක් අල්ලලා දීපන් ඕවම හදන...පෙට්‍රල් වැඩිය අරින්න ඕනෙ නෑ බන්.ගානකට ඇරගනිම්.ඒ ගමන් කේබල් එහෙමත් ග්‍රීස් කරගනිම් හරියට උඹ කරගන්න දන්නැත්තං.සාමාන්‍ය තනකොල නං තලේ දාල ගහන්න ඕනෙ නෑ,වයර් එක දාල ගැහුවෑකි.3mm වයර් ටිකකුත් අරන් වරෙන් ගෙදර එද්දි..මට නං කිව්වේ පෙට්‍රල් ලීටරේට 2ටී කෑන් එකේ මූඩියෙන් 3ක් දාන්න කියලා (මම තාම දාන්නේ එහෙමයි ).මම දන්න විදියට පෙට්‍රල් ලීටරේට මිලි ලීටර් 50යි.hapoi![]()
![]()
arawwala thanak thiyanawa aran yannam
samanyen 2T kochchara danna oneda ban
bore, piston danna keeyak withara yaida
thaama ban depaarai use kale oya 2T nodaa. eewath uparima paya baagayak wage thama, e depaarata awul yanna puluwanda ehema.ප්‍රශ්නයක් නෑ තැන හොඳයි, විස්වාසයි නං...දාද්දි ජපන් කෑලි ම දම්මව ගනින්...හොඳ වැඩ්ඩෙක් අල්ලලා දීපන් ඕවම හදන...පෙට්‍රල් වැඩිය අරින්න ඕනෙ නෑ බන්.ගානකට ඇරගනිම්.ඒ ගමන් කේබල් එහෙමත් ග්‍රීස් කරගනිම් හරියට උඹ කරගන්න දන්නැත්තං.සාමාන්‍ය තනකොල නං තලේ දාල ගහන්න ඕනෙ නෑ,වයර් එක දාල ගැහුවෑකි.3mm වයර් ටිකකුත් අරන් වරෙන් ගෙදර එද්දි..මට නං කිව්වේ පෙට්‍රල් ලීටරේට 2ටී කෑන් එකේ මූඩියෙන් 3ක් දාන්න කියලා (මම තාම දාන්නේ එහෙමයි ).මම දන්න විදියට පෙට්‍රල් ලීටරේට මිලි ලීටර් 50යි.
thaama ban depaarai use kale oya 2T nodaa. eewath uparima paya baagayak wage thama, e depaarata awul yanna puluwanda ehema.
අප්පටසිරි මාර වැඩේ..hapoi![]()
![]()
arawwala thanak thiyanawa aran yannam
samanyen 2T kochchara danna oneda ban
bore, piston danna keeyak withara yaida
ඒක නං මට මොකුත් කියන්න බෑ මචං.සමහරවිට අවුලක් වෙලත් නැතුව ඇති.මෙහෙම කරපන්.ෂෙඩ් එකට ගිහින් 95 පෙට්‍රල් ලීටරේකුයි 500 2ටී කෑන් එකක්යු අරන් වරෙන් (ඕකට 95 නං ගහන්න ඕන්නෑ.වැඩි හොඳට කිව්වේ.අවුලක් වෙලත් තියෙනවනේ ).පෙට්‍රල් වලින් පොඩ්ඩක්-ගල් අරක්කු මූඩි 2ක් විතර අරන් පැත්තකින් තියපම් පොඩි වැඩකට.ඊටපස්සෙ 2ටී කෑන් එකේ රතුපාට මූඩියෙන් 3ක් දාපන් පෙට්‍රල් ලීටරේට.දාල ස්ටාර්ට් කරපම්.3-4 පාරක් ඇදලා ස්ටාර්ට් වුනේ නැත්තන් අර අරන් තියපු පෙට්‍රල් ටික මැෂින් එකේ එයාර් එකට අල්ලලා ඇදපම්.වැඩ කලොත් බලප්න් සාමාන්‍ය විදියට වැඩකරනවද කියලා.කරනවනම් අවුලක් නෑ.නැත්තං පෙන්නපන් අරන් ගිහින්..thaama ban depaarai use kale oya 2T nodaa. eewath uparima paya baagayak wage thama, e depaarata awul yanna puluwanda ehema.
danuth hodata wada machan. tika welawak allan iddi nikanma engine eka nawathinawa. mama 95 aran 2T dala balannam. danuine manual eka hoyala translate karala baluwe. manual eke thiyanawa gasoline and 2 stroke oil 25:1 anupathayen danna one kiyalaඒක නං මට මොකුත් කියන්න බෑ මචං.සමහරවිට අවුලක් වෙලත් නැතුව ඇති.මෙහෙම කරපන්.ෂෙඩ් එකට ගිහින් 95 පෙට්‍රල් ලීටරේකුයි 500 2ටී කෑන් එකක්යු අරන් වරෙන් (ඕකට 95 නං ගහන්න ඕන්නෑ.වැඩි හොඳට කිව්වේ.අවුලක් වෙලත් තියෙනවනේ ).පෙට්‍රල් වලින් පොඩ්ඩක්-ගල් අරක්කු මූඩි 2ක් විතර අරන් පැත්තකින් තියපම් පොඩි වැඩකට.ඊටපස්සෙ 2ටී කෑන් එකේ රතුපාට මූඩියෙන් 3ක් දාපන් පෙට්‍රල් ලීටරේට.දාල ස්ටාර්ට් කරපම්.3-4 පාරක් ඇදලා ස්ටාර්ට් වුනේ නැත්තන් අර අරන් තියපු පෙට්‍රල් ටික මැෂින් එකේ එයාර් එකට අල්ලලා ඇදපම්.වැඩ කලොත් බලප්න් සාමාන්‍ය විදියට වැඩකරනවද කියලා.කරනවනම් අවුලක් නෑ.නැත්තං පෙන්නපන් අරන් ගිහින්..
. 9000ta gatte. thawa ekak ganna thibbe kokatath kiyala aparade