හොද බැංකුවක් හම්බුණා කොල්ල නේ.

Sen-lu

Well-known member
  • @KrishanL89 @Sen-lu අඩො ඔට්ටුවක් අල්ලමුද තව දවස් කීයක් යයිද කියලා මූට NDB එකට බැනලා ත්‍රෙඩ් එකක් දාන්න 🤭 🤭
    20 days max 😂

    NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු
    😂😂
    ------ Post added on Apr 12, 2025 at 10:32 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    අපේ අයිය Ndb බැංකුවේ මචං කිරියේ කෙනෙක් හින්ද හෙල්ප් එකක් දෙන්න කියන්නම
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ehema set nane bn. professional nane aiya malli kiwwama :rolleyes:
    ඔව් බන් මට උන්ට මොනවා කියලා කතා කරන්න ද කියලා හිතෙනවා මන් Mr කියලම කතා කලා එත් අවුල් වගේ බන් මට අයියා මල්ලි කියන්න හිතෙන්නේ නැහැ එහෙම තැනකට ගිහින් එත් උන් හොදයි බන් වෙන බැංකු එක්ක බලනකොට.
    රට වටේම Corporate එකවුන්ට හදන් ඉන්න නේ උබ. වැඩක් නැති එව ක්ලොස් කරපන්
    කරන්න ඉන්නේ බන් 30 වෙනිදා වගේ.

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    More on Nadun26 NDB Series

    * කලින් බෙට්ටක් පාගාගෙන ගිය නිසා දැන් සිකුරුටි ඇතුලට යන්න දෙන්නෙ සෙරෙප්පු දෙක ගලවලා. ඇතුලට ගිහිං එද්දී එක සෙරෙප්පුවක් නැති වෙලා.

    * බැංකුවේ මැනේජර් ඕනෙ වෙලාවක කෝල් කරලා ගැටළුවක් තිබ්බොත් අහන්න කියල පෝන් නම්බරේ දුන්නා. අද කෝල් කරලා බලද්දී එහා පැත්තෙන් කතා කරන්නෙ ටවුමේ සයිවර් කඩේකිං. මොනාද මාතියා ඕන. ඔක්කොම ගෙදරට තමා එවනවා. උඹ ඊට්ස් - පක් මි වල තමා දාල එවනවා කියනවා.

    * බැංකුවේ මැනේජර් මගෙ බැංකු පොතේ Hi Sexy Wanna Fuck කියල ලියල. මම බලං නැතුව කවුන්ටරේ කෙල්ලට දුන්නා පොත මාක් කරන්ඩ. ඒ කෙල්ල පලයන් යන්න වලත්තයා කියලා සෙරෙප්පුවෙන් ගැහුවා.

    * ATM මැසින් එක කාඩ් එක අරං සල්ලි දුන්නෙ නැහැ. හැබැයි සල්ලි කැපුනා කියල රිසිට් එක ආවා.

    * මම VIP මෙම්බර් කෙනෙක් කියල වැඩ කරගන්න ඉරිදට විතරක් එන්න කිව්ව. ගිය ඉරිදා ගියා වසා ඇත කියල ගහල මේ ඉරිදත් ගියා වසා ඇත කියල ගහල.

    * බැංකුවේ ඇප් එක පෝන් එකට ඉන්ස්ටෝල් කරලා දුන්නා. ගෙදර ගිහිං බලද්දී ඇප් එක Temple Run.

    * සිකුරිටි බැංකුවේ ඇතුලට යවන්න පගාව ඉල්ලනවා. මම 200ක් දීලා ඇතුලට ගියා. එලියට එන්නත් පගාව ඉල්ලනවා මම ආයෙත් 200ක් දීලා එලියට ආවා.

    * බැංකුවට ගිය වෙලේ හදිසි ටොයිලට් බරක් ඇවිත් ස්ටාෆ් රෙස්ට් රුම් එකට යන්න කිවුව. ගිහිං එද්දී කවුන්ටරේ කෙල්ල අනිත් මිනිස්සු ඉස්සරහ කෑගහල ඇහුවා අයියෙ කක්කද? චූ ද? දෙකමද කියල? ගෙදර ඇවිත් බලද්දී Toilet Fee කියල 500ක් අකවුන්ට් එකෙන් කපලා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    20 days max 😂
    එහෙම වෙන එකක් නැහැ බන් කලින් PABC Use කරේ එකේ System අවුල් තියෙනවා සමහර වෙලාවට එකෙන් ම තමයි එක එපා වුනේ NDB නම් එහෙම නැහැ වගේ මට පෙන හැටියට.
     

    Sen-lu

    Well-known member
  • එහෙම වෙන එකක් නැහැ බන් කලින් PABC Use කරේ එකේ System අවුල් තියෙනවා සමහර වෙලාවට එකෙන් ම තමයි එක එපා වුනේ NDB නම් එහෙම නැහැ වගේ මට පෙන හැටියට.
    සති 2ක 3කට සැරයක් service update කියල system unavailable වුනාම තේරෙයි 😂 අපි නොදන්න NDB
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,736
    4,903
    113
    Next Episodes

    * NDB එකේ මැනේජර් මට දතක් ගැලවෙන්න ගැහුවා.
    * බෙට්ටක් පාගාගෙන NDB එකට ගිය නිසා සිකුරිටි පොලොව දිවෙන් ලෙව කාලා සුද්ද කරන්න කිවුවා.
    * අම්මව බැංකුවට එක්ක ගෙනිහින් ස්ටාෆ් එකටම බැන්නුවා.
    * ATM මැෂින් එක Card එකක් නැතුව සල්ලි දෙන්න බැහැ කියනවා.
    * NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු.
    * NDB බෑන්ක් එක මම එද්දී Closed කියල බෝඩ් එක දානවා. මම යනකං ඉඳල Open කියල දානවා.
    * NDB බෑන්ක් එක මම දාපු සල්ලි ආපහු දෙන්න බැහැ කියනවා.
    :ROFLMAO:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සති 2ක 3කට සැරයක් service update කියල system unavailable වුනාම තේරෙයි 😂 අපි නොදන්න NDB
    බොරු ? මම නොවැම්බර් ගත්තේ නම් හැබැයි එහෙම දෙයක් දැක්කේ නම් නැහැ
    NDB එකේ උන් මට කරපු බලු වැඩේ
    ගත්ත දවස් වලම මට හොද වැඩක් කළා උන් අයින් කරනවා නම් ඒ දවස් වලම අයින් කරනවා බන් හොදයි කියලා හිතුණ නිසා තියා ගත්තේ.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    බොරු ? මම නොවැම්බර් ගත්තේ නම් හැබැයි එහෙම දෙයක් දැක්කේ නම් නැහැ

    ගත්ත දවස් වලම මට හොද වැඩක් කළා උන් අයින් කරනවා නම් ඒ දවස් වලම අයින් කරනවා බන් හොදයි කියලා හිතුණ නිසා තියා ගත්තේ.
    එල එල කෝකටත් ශේප් එකෙ තියාගනින්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Next Episodes

    * NDB එකේ මැනේජර් මට දතක් ගැලවෙන්න ගැහුවා.
    * බෙට්ටක් පාගාගෙන NDB එකට ගිය නිසා සිකුරිටි පොලොව දිවෙන් ලෙව කාලා සුද්ද කරන්න කිවුවා.
    * අම්මව බැංකුවට එක්ක ගෙනිහින් ස්ටාෆ් එකටම බැන්නුවා.
    * ATM මැෂින් එක Card එකක් නැතුව සල්ලි දෙන්න බැහැ කියනවා.
    * NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු.
    * NDB බෑන්ක් එක මම එද්දී Closed කියල බෝඩ් එක දානවා. මම යනකං ඉඳල Open කියල දානවා.
    * NDB බෑන්ක් එක මම දාපු සල්ලි ආපහු දෙන්න බැහැ කියනවා.
    :rofl: :rofl: hammo yako
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    NDB corporate monthly internet banking charges ahala baluwe nadda?

    Poddak ekath ahanna .