20 days max@KrishanL89 @Sen-lu අඩො ඔට්ටුවක් අල්ලමුද තව දවස් කීයක් යයිද කියලා මූට NDB එකට බැනලා ත්‍රෙඩ් එකක් දාන්න![]()
![]()
NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු
ඔව් බන් මට උන්ට මොනවා කියලා කතා කරන්න ද කියලා හිතෙනවා මන් Mr කියලම කතා කලා එත් අවුල් වගේ බන් මට අයියා මල්ලි කියන්න හිතෙන්නේ නැහැ එහෙම තැනකට ගිහින් එත් උන් හොදයි බන් වෙන බැංකු එක්ක බලනකොට.ehema set nane bn. professional nane aiya malli kiwwama![]()
කරන්න ඉන්නේ බන් 30 වෙනිදා වගේ.රට වටේම Corporate එකවුන්ට හදන් ඉන්න නේ උබ. වැඩක් නැති එව ක්ලොස් කරපන්
උගේ සපත්තු දෙක ගිනිතියාගන්න ඔය හදන්නෙNDB එකේ මං දන්න එකෙක් ඉන්නවා, උඹට බාල්දි පෙරලන්න කියන්නං.
එහෙම වෙන එකක් නැහැ බන් කලින් PABC Use කරේ එකේ System අවුල් තියෙනවා සමහර වෙලාවට එකෙන් ම තමයි එක එපා වුනේ NDB නම් එහෙම නැහැ වගේ මට පෙන හැටියට.20 days max![]()
සති 2ක 3කට සැරයක් service update කියල system unavailable වුනාම තේරෙයිඑහෙම වෙන එකක් නැහැ බන් කලින් PABC Use කරේ එකේ System අවුල් තියෙනවා සමහර වෙලාවට එකෙන් ම තමයි එක එපා වුනේ NDB නම් එහෙම නැහැ වගේ මට පෙන හැටියට.
Next Episodes
* NDB එකේ මැනේජර් මට දතක් ගැලවෙන්න ගැහුවා.
* බෙට්ටක් පාගාගෙන NDB එකට ගිය නිසා සිකුරිටි පොලොව දිවෙන් ලෙව කාලා සුද්ද කරන්න කිවුවා.
* අම්මව බැංකුවට එක්ක ගෙනිහින් ස්ටාෆ් එකටම බැන්නුවා.
* ATM මැෂින් එක Card එකක් නැතුව සල්ලි දෙන්න බැහැ කියනවා.
* NDB බෑන්ක් එකෙන් බැංකු පොත කියල දීලා තියෙන්නෙ ලිතයි පොතයි. දැන් ඒකට රුපියල් 100ක් අකවුන්ට් එකෙන් කපා ගන්නවලු.
* NDB බෑන්ක් එක මම එද්දී Closed කියල බෝඩ් එක දානවා. මම යනකං ඉඳල Open කියල දානවා.
* NDB බෑන්ක් එක මම දාපු සල්ලි ආපහු දෙන්න බැහැ කියනවා.
බොරු ? මම නොවැම්බර් ගත්තේ නම් හැබැයි එහෙම දෙයක් දැක්කේ නම් නැහැසති 2ක 3කට සැරයක් service update කියල system unavailable වුනාම තේරෙයිඅපි නොදන්න NDB
ගත්ත දවස් වලම මට හොද වැඩක් කළා උන් අයින් කරනවා නම් ඒ දවස් වලම අයින් කරනවා බන් හොදයි කියලා හිතුණ නිසා තියා ගත්තේ.NDB එකේ උන් මට කරපු බලු වැඩේ
එල එල කෝකටත් ශේප් එකෙ තියාගනින්බොරු ? මම නොවැම්බර් ගත්තේ නම් හැබැයි එහෙම දෙයක් දැක්කේ නම් නැහැ
ගත්ත දවස් වලම මට හොද වැඩක් කළා උන් අයින් කරනවා නම් ඒ දවස් වලම අයින් කරනවා බන් හොදයි කියලා හිතුණ නිසා තියා ගත්තේ.
account closedNDB එකේ මං දන්න එකෙක් ඉන්නවා, උඹට බාල්දි පෙරලන්න කියන්නං.

hammo yako