හොද බැග් එකක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,703
    113
    ලැප්ටොප් 2ක් දාගෙනෆුල් බර කිලෝ 5-8ක් වෙන ලෝඩ් එකක් අදින්න පුළුවන් හොද බැග් මොනවද?

    අඩු, සිප් කැඩෙන්නේ නැතුව අවුරුද්දක් 2ක් අදින්න පුළුවන් වෙන්න ඕනි...බස් කොච්චි වල හිරවෙලා යනකොට අඩු කැඩෙන්නේ නැති...

    උපරිම මිල 8ක් වගේ වෙන්න, නානා පටෙල් නොවෙන කඩ මොනවද ගන්න?