හොද බැග් එකක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    ලැප්ටොප් 2ක් දාගෙනෆුල් බර කිලෝ 5-8ක් වෙන ලෝඩ් එකක් අදින්න පුළුවන් හොද බැග් මොනවද?

    අඩු, සිප් කැඩෙන්නේ නැතුව අවුරුද්දක් 2ක් අදින්න පුළුවන් වෙන්න ඕනි...බස් කොච්චි වල හිරවෙලා යනකොට අඩු කැඩෙන්නේ නැති...

    උපරිම මිල 8ක් වගේ වෙන්න, නානා පටෙල් නොවෙන කඩ මොනවද ගන්න?
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Mama swiss gear use karakara hitiye.

    ELakiri ekekma thamai matath kiwwe.

    Mixi-2016-Foldable-Outdoor-Backpack-Waterproof-Women-Men-Unisex-Leisure-Bags-Sport-Hiking-Rucksack-Travel-Backpacks_large.jpg


    Mixi - https://www.rajaindonesia.com/produ...gs-sport-hiking-rucksack-travel-backpacks-35l

    Lightweight, durable

    Anith ewa wage bulky nea, niyamai!

    ebay eken gennuwe. meheth ithiyenwa.
     
    • Like
    Reactions: Lahiru120

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    aoking kiyala Brand ekak thiyenawa.. Quality Finishing Superb.. Nolimit showroom wala thieyenawa..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    ලැප්ටොප් 2ක් දාගෙනෆුල් බර කිලෝ 5-8ක් වෙන ලෝඩ් එකක් අදින්න පුළුවන් හොද බැග් මොනවද?

    අඩු, සිප් කැඩෙන්නේ නැතුව අවුරුද්දක් 2ක් අදින්න පුළුවන් වෙන්න ඕනි...බස් කොච්චි වල හිරවෙලා යනකොට අඩු කැඩෙන්නේ නැති...

    උපරිම මිල 8ක් වගේ වෙන්න, නානා පටෙල් නොවෙන කඩ මොනවද ගන්න?

    Backpacks
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම මල්වත්ත පාරෙන් ගත්තා එකක් දැන් 3 years වගේ තාම අවුලක් නෑ. ගෙදර යද්දි සිකුරාදා ට ඉරිදා ට හොඳට බඩු ඇද්ද. Water proof, laptop partition එකක් තිබේ. Genuine ද දන්නේ නෑ මෙක BIAOWANG එකක්.
     
    • Love
    Reactions: skylander

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Kohenda sure ewa ganna thiyenne? replica ne godak thanwala thiye
    Swiss gear නම් P.G. Martins එකේ තියෙනවා ඔරිජිනල් බඩු. Bt ගාන තමා, 15ක් විතර වෙනවා 5yrs warranty එක්ක.