හොද මානසික වෙදෙක්

Data Pissa

Active member
  • Dec 1, 2018
    115
    47
    28
    හොද මානසික වෙදෙක් ගේ නොම්බරයක් දෙන්න. අපේ පවුලේ උන් ඔක්කොටම පිස්සු.
     
    • Haha
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඊලඟ ත්‍රෙඩ් එක,

    අපේ ගෙදර කට්ටියව ඉස්පිරිතාලෙ අරන් ගියා.
    අම්ම නර්ස්ව බදාගෙන මිරිකන්න ගිහින් ඇටෙන්ඩන්ට් කෙනෙක් අම්මව ඇඳට තියල ගැටගැහුව,
    අක්ක දොස්තරගෙන් එකට හිටියම ලමයි ලැබෙයිද ඇහුවා. ඒ අස්සෙ මම ගැටගහල හිටපු අම්ම ලඟට යනව දැකපු තාත්ත තෝ මොකාටද එන්න හදන්නෙ කියල දොස්තර ඉස්සරහ මට කුනුහරුපෙන් බැන්න.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඊලඟ ත්‍රෙඩ් එක,

    අපේ ගෙදර කට්ටියව ඉස්පිරිතාලෙ අරන් ගියා.
    අම්ම නර්ස්ව බදාගෙන මිරිකන්න ගිහින් ඇටෙන්ඩන්ට් කෙනෙක් අම්මව ඇඳට තියල ගැටගැහුව,
    අක්ක දොස්තරගෙන් එකට හිටියම ලමයි ලැබෙයිද ඇහුවා. ඒ අස්සෙ මම ගැටගහල හිටපු අම්ම ලඟට යනව දැකපු තාත්ත තෝ මොකාටද එන්න හදන්නෙ කියල දොස්තර ඉස්සරහ මට කුනුහරුපෙන් බැන්න.
    :rofl: :rofl: :rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඊලඟ ත්‍රෙඩ් එක,

    අපේ ගෙදර කට්ටියව ඉස්පිරිතාලෙ අරන් ගියා.
    අම්ම නර්ස්ව බදාගෙන මිරිකන්න ගිහින් ඇටෙන්ඩන්ට් කෙනෙක් අම්මව ඇඳට තියල ගැටගැහුව,
    අක්ක දොස්තරගෙන් එකට හිටියම ලමයි ලැබෙයිද ඇහුවා. ඒ අස්සෙ මම ගැටගහල හිටපු අම්ම ලඟට යනව දැකපු තාත්ත තෝ මොකාටද එන්න හදන්නෙ කියල දොස්තර ඉස්සරහ මට කුනුහරුපෙන් බැන්න.
    :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: YESno