..::: හොද වැඩේ - හහ්... හහ්... හාහාහා ... :::...

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ..::: හොද වැඩේ - හහ්... හහ්... හාහාහා ... :::...

    හොද වැඩේ හහ්... හහ්... හාහාහා ... :lol::lol::lol:
    මෙයාලට බැරි වැඩනේ කරන්න යන්නේ.

    012.jpg

    021.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Hoda nam rep+ oneeeee!
    repost nam :sorry::sorry::sorry:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් පව් මචන්... :(
    හොදට තුවාල වෙන්න ඈති..
    කෙල්ලෝ දෙන්නෙක් එකට හිටියොතින් එහෙම තමයි වෙන්නේ..
    ඈයි, ඉතින් ඒ දෙන්නා හොදම යහලුවෝ, වුනත්..
    කෙල්ලොන් කොහොමත් එකිනෙකාට ඊරිසියා කරන එක නේ
    ස්වභාවය.. :D;)
    රෙප් +
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මොනවා වුනත් පව් මචන්... :(
    හොදට තුවාල වෙන්න ඈති..
    කෙල්ලෝ දෙන්නෙක් එකට හිටියොතින් එහෙම තමයි වෙන්නේ..
    ඈයි, ඉතින් ඒ දෙන්නා හොදම යහලුවෝ, වුනත්..
    කෙල්ලොන් කොහොමත් එකිනෙකාට ඊරිසියා කරන එක නේ
    ස්වභාවය.. :D;)
    රෙප් +

    ඔව් බන් පව්... මොනවා උනාද දන්නෑ.

    අනික් කථාව නම් 100% ක් ඇත්ත. කොල්ලෝ නම් පණ උනත් දෙයි ඒත් කෙල්ලෝ එහෙම නෑ.
    :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බන් පව්... මොනවා උනාද දන්නෑ.
    අනික් කථාව නම් 100% ක් ඇත්ත. කොල්ලෝ නම් පණ උනත් දෙයි ඒත් කෙල්ලෝ එහෙම නෑ.

    :confused:

    ඒ ගෑන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...
    අපි කවුරුත් එක දන්නා දෙයක් නේ..
    :D;)
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    කෙල්ලොන් කොහොමත් එකිනෙකාට ඊරිසියා කරන එක නේ
    ස්වභාවය..
    ඔව් බන්. වැටුනද තල්ලු කළාද දන්නේ නෑ :lol: