එහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකිකුරුණෑගල තියන අමුතු බාසාව කියපංකො බං මේ මම නොදන්න ?
ව්‍යංජනවලට මාලු කියනවා (මාලුපිනි කියන එක කොට කරලා), බස් හිටෝනවා කියනවා.. වෙන ?
එහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකිකුරුණෑගල තියන අමුතු බාසාව කියපංකො බං මේ මම නොදන්න ?
ව්‍යංජනවලට මාලු කියනවා (මාලුපිනි කියන එක කොට කරලා), බස් හිටෝනවා කියනවා.. වෙන ?
Ow eka maath ahala thiyenwaඑහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකි
මාතර සෙට් එක හූවක් ඕනේ

කුරුනෑගල ලයින් එකේ ඔහොම කියන්නෙ නෑ බං. නිකවැරටිය පැත්තට වෙන්න නම් ඔහොම කතාකරනවා.එහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකි
adooooooooooohappoo ban matara un gana kata karanna epa



.අපෙත් නෑදෑයො ඉන්නවා මචං මාතර පැත්තෙ.ඔහේ කියලා නම් කියනවා ඔහොම කතා කරන්නෙ නෑ.. අනිවා මාතර එලම වැඩ්ඩො ඉන්නවා හැම පැත්තෙන්ම...ගුරුකම් පැත්තෙන් උනත්.. අපේ පුංචිලාගෙ මල්ලි මාතර පොඩි ඉස්කෝලෙක ගියේ ඉස්සර.මට මතක තෙලිජ්ජවිල ඉස්කෝලේ වගේ නමක් තිබුනෙ.මූ කියුවා මේ පහේ හයේ පොඩි උන් පුළුන් කෑලි උඩ දාලා මන්තර වලින් ඒවා ගිනි තියනවලු ඔන්න ඔහොම එක එක කතා....ඒ විතරක් නෙමේ හැම පැත්තෙන්ම සුපිරි වැඩ්ඩො ඒ පැත්තේ ඉන්නවා...දැකලත් තියෙනවා ..ඔයා ඔයැයි කියන්නේ නෑ මාතර නම් මචෝ.. ඔහේ කියල තමයි කියන්නේ.. මම් රත්නපුරේ ගිහින් ඔහේ කියලා කිව්ව යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට, අන්කල්ට අප්සෙට් උනා.. හොද වැඩේ කියන්නේත් නෑ.. උඹ උඩ කියපු කෑලි2ම මාතර නම් යූස් කරන්නේ නෑ, හැබැයි වෙන සෙට්1ක් තියනවා, මාලු, හින්නො, කෙහෙල් මොයිය,මක්කටෙයි, එහෙමෙයි වගේ තව ගොඩක්.. ඔය වෙන කොහේහරි එකක්.. හොද වැඩේ කියල අදින්නේ අමුතු විදියට අම්බලන්ගොඩ/ බටපොල/කරන්දෙනිය උන්.. ප්රදේශීයා භාෂාවන් ගොඩාක් තියනව දකුණේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම. දැන් කුරුණෑගල, ගල්ගමුව එහෙම වෙනස් ගොඩක්ම... ඉදුරුව පැත්තේ තව විදියක්..ඇල්පිටිය, ඌරගහ ලයින්1 වෙනම සීන්1ක්.. වලස්මුල්ල,මිද්දෙනිය වෙනම පොඩි ඇදිල්ලක් තියනව.. සුද්දා විද්ද ගලෙන් උඩ වෙනම අමුතුම විදියක් නේහ් තියෙන්නේ.. හැමෝටම මාතර තමා කැපිලා පේන්නේ, උඩට මතු වෙලා පේන්නේ.. ඒක හේතුව තම මාතර තමා සුපිරි වැඩ්ඩො ඉන්නේ..ලංකාවෙ බොස්ලා ටික ඉන්නේ එහේ.. ඒකයි ඉතින් පල ඇති රුකට...

ආදරෙයි යාළු හොදේ..මේ ඔහේලා ගෙදර ගියැයි ....අඩේ අප්පොච්චා, මෙන්න මේකා ඒ ඩිංගට ඒක එළකිරියෙත් දමාලා, හොඳ වැඩේ!
ඒ මේ යාලු, අපිත් එළකිරියේ ඉන්නවා හොඳේ.



ඕනද = ඔනෑදඑහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකි
ඔනෑ කියන වචනෙ පාවිච්චි කරන්න අඩුකුල යැයි සම්මත කුලවල උදවිය.ඕනද = ඔනෑද
මට බකස් ගාලා හිනායනවා ඕම කියද්දි
මං ඉතින් පොඩ්ඩක් උදව් වෙනවා විතරයි ඒයි... අපිට බෑනෙ ඔය කඩ කෙරුවාව...ලාච්චුවෙ යතුර තාත්තගෙ අතේනෙ... හොද වැඩේ...මේ ඔහේ ගෙදර තේ කඩයක් කරනවැයි


ගුටි කන්න වෙයි බං.ඌ එක්ක බැලුවම මම ඇටකිච්චෙක් වගේumbaata aanna thiibune 4n eka nathi wena kam ammata hikiwaeyi kiyala
ඌ යද්දිත් කියුවෙ චූටි මුදලාලි එහෙනම් අපි ගියා කියලා..

