හොද වැඩේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුරුණෑගල තියන අමුතු බාසාව කියපංකො බං මේ මම නොදන්න ?

    ව්‍යංජනවලට මාලු කියනවා (මාලුපිනි කියන එක කොට කරලා), බස් හිටෝනවා කියනවා.. වෙන ?
    එහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකි
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    D_Mad හරියටම කියල තියෙනවා. අපෙත් හත් මුතු පරම්පරාවම මාතර තමයි.
    යාලු, හොඳ වැඩේ කියන වචන නම් මමත් අහල නැහැ.
    ඇහැකි, මක්කටෙයි, ඔහේ වගේ වචන තමයි මාතර ප්‍රසිද්ද වචන.

    පස්ගොඩ, ඌරුබොක්ක පැත්තේ නෑදැයෝ එහෙම 'දොඩනවා' කියන වචනේ කියනවා.

    සමහර වෙලාවට 'ඔහේ' කියන වචනේ කිව්වම දකුණෙන් පිට උන්ට මල පනිනවා. උන් හිතන්නේ ඒක මලෙන් කියන වචනයක් කියල.
    අපේ campus first year එකේ රෙපා තෝරන වෙලාවේ senior බැච් එකේ එකෙක් පොඩි දේශනයක් දෙනවා. ඌ කොළඹ එකෙක්. (කොළඹ කිව්වට පරම්පරා එකක් දෙකක් පස්සට ගියාම සේරම එළියේ උන් තමයි ඉන්නේ). අපේ සෙට් එකේ හිටපු ගාල්ලේ එකෙක් නැගිටලා අරූට against කතා කරා. ඉතින් සින්නා මලෙන් හිටියේ. ඔය අතරේ අපේ එකා අරූට 'ඔහේ ' කියල කතා කරා. ඒක ඇහුන ගමන් අරූට මලම පැනල කිව්වා තමුසේ කව්ද ඕයි මට ඔහේ ඔහේ කියන්න. ඉතින් මූත් නැගිටලා ආයිත් කියනවා, අපි අම්මට තාත්තට කතා කරන්නෙත් ඔහේ කියල තමයි අයියේ, ඒවා ගැන දැනුමක් නැත්නම් ඒක ඔහේගේ ප්‍රශ්නයක් කියල. ඒ කතාව එතනින් ඉවරයි. :-D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙට්ට, මෙහෙට්ට, දිහෑවේ, කියතැහැකි
    කුරුනෑගල ලයින් එකේ ඔහොම කියන්නෙ නෑ බං. නිකවැරටිය පැත්තට වෙන්න නම් ඔහොම කතාකරනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දන්න එවුනුත් ඉන්නවා බන් ඔහොම ජෝක් එකට කතා කරන.. උන් සිරාවට ජෝක් එකක් කරන්නේ ඒත් වටේ එවුන් දන්නේ නෑ.. හිතන්නේ ඈත්ත කියලා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපේ ගෙදර දානයක් තිබ්බ.ගම්පහ පැත්තෙන් ආවා තාත්තගේ හිතවත් ෆැමිලි එකක්.අපේ මාමා කෙනෙක් කියල මූට පූතේ(al කරන කොල්ලෙක් ) පොල් ඔයන්න කියල.මූ මුලු ඉඩම පොල් හොයලා හතිදාගෙන.මූ ඇවිත් කියනවා මාමේ පොල් හෙව්වා පොල් නෑනේ.

    එදා දවසම මූව තමයි බයිට් එක නමකුත් දාගෙන ගියේ :lol:

    අපේ පැත්තේ කියන්නේ පොල් ලෙලි ගහනවට පොල් ඔයන්න කියලා:lol:

    උබල එහෙම නොන්ඩි වෙනවා නොවේ:lol:
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔයා ඔයැයි කියන්නේ නෑ මාතර නම් මචෝ.. ඔහේ කියල තමයි කියන්නේ.. මම් රත්නපුරේ ගිහින් ඔහේ කියලා කිව්ව යාලුවෙක්ගේ තාත්ත කෙනෙක්ට, අන්කල්ට අප්සෙට් උනා.. හොද වැඩේ කියන්නේත් නෑ.. උඹ උඩ කියපු කෑලි2ම මාතර නම් යූස් කරන්නේ නෑ, හැබැයි වෙන සෙට්1ක් තියනවා, මාලු, හින්නො, කෙහෙල් මොයිය,මක්කටෙයි, එහෙමෙයි වගේ තව ගොඩක්.. ඔය වෙන කොහේහරි එකක්.. හොද වැඩේ කියල අදින්නේ අමුතු විදියට අම්බලන්ගොඩ/ බටපොල/කරන්දෙනිය උන්.. ප්‍රදේශීයා භාෂාවන් ගොඩාක් තියනව දකුණේ විතරක් නෙවෙයි මුළු ලංකාවේම. දැන් කුරුණෑගල, ගල්ගමුව එහෙම වෙනස් ගොඩක්ම... ඉදුරුව පැත්තේ තව විදියක්..ඇල්පිටිය, ඌරගහ ලයින්1 වෙනම සීන්1ක්.. වලස්මුල්ල,මිද්දෙනිය වෙනම පොඩි ඇදිල්ලක් තියනව.. සුද්දා විද්ද ගලෙන් උඩ වෙනම අමුතුම විදියක් නේහ් තියෙන්නේ.. හැමෝටම මාතර තමා කැපිලා පේන්නේ, උඩට මතු වෙලා පේන්නේ.. ඒක හේතුව තම මාතර තමා සුපිරි වැඩ්ඩො ඉන්නේ..ලංකාවෙ බොස්ලා ටික ඉන්නේ එහේ.. ඒකයි ඉතින් පල ඇති රුකට...
    අපෙත් නෑදෑයො ඉන්නවා මචං මාතර පැත්තෙ.ඔහේ කියලා නම් කියනවා ඔහොම කතා කරන්නෙ නෑ.. අනිවා මාතර එලම වැඩ්ඩො ඉන්නවා හැම පැත්තෙන්ම...ගුරුකම් පැත්තෙන් උනත්.. අපේ පුංචිලාගෙ මල්ලි මාතර පොඩි ඉස්කෝලෙක ගියේ ඉස්සර.මට මතක තෙලිජ්ජවිල ඉස්කෝලේ වගේ නමක් තිබුනෙ.මූ කියුවා මේ පහේ හයේ පොඩි උන් පුළුන් කෑලි උඩ දාලා මන්තර වලින් ඒවා ගිනි තියනවලු ඔන්න ඔහොම එක එක කතා....ඒ විතරක් නෙමේ හැම පැත්තෙන්ම සුපිරි වැඩ්ඩො ඒ පැත්තේ ඉන්නවා...දැකලත් තියෙනවා .. :)
    අඩේ අප්පොච්චා, මෙන්න මේකා ඒ ඩිංගට ඒක එළකිරියෙත් දමාලා, හොඳ වැඩේ!
    ඒ මේ යාලු, අපිත් එළකිරියේ ඉන්නවා හොඳේ.
    ආදරෙයි යාළු හොදේ..මේ ඔහේලා ගෙදර ගියැයි .... :P:rofl::lol:
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    හොද වැඩේ කියන්නේනම් ඒ කතාවෙන් පුරුදු වෙලා වෙන්න ඇති.
    රත්ගම පැත්තේ වෙනම accent එකක් තියන්නේ. ඔය හොද වැඩේ කියන ලයින් එකට යනවා එහෙ කතා කරන විදිය
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    "පොව්වනවා" කියන වචනෙත් බං තනිකරම වෙනස් තේරුම් දෙකක් දෙන්නේ...
    එක පළාතක පොව්වනවා කියන්නේ ගිලෙන තරම් වතුර තියෙනවට .....
    තව පළාතක පොව්වනවා කියන්නේ නොගිලී ඉන්න තරම් වතුර තියෙනවට.....
    තනිකරම විරුද්ද අර්ථය දෙන්නේ ....
     
    • Haha
    Reactions: Commex and D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕනද = ඔනෑද
    මට බකස් ගාලා හිනායනවා ඕම කියද්දි
    ඔනෑ කියන වචනෙ පාවිච්චි කරන්න අඩුකුල යැයි සම්මත කුලවල උදවිය.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මේ ඔහේ ගෙදර තේ කඩයක් කරනවැයි
    මං ඉතින් පොඩ්ඩක් උදව් වෙනවා විතරයි ඒයි... අපිට බෑනෙ ඔය කඩ කෙරුවාව...ලාච්චුවෙ යතුර තාත්තගෙ අතේනෙ... හොද වැඩේ... :lol::lol:
    umbaata aanna thiibune 4n eka nathi wena kam ammata hikiwaeyi kiyala
    ගුටි කන්න වෙයි බං.ඌ එක්ක බැලුවම මම ඇටකිච්චෙක් වගේ :lol: ඌ යද්දිත් කියුවෙ චූටි මුදලාලි එහෙනම් අපි ගියා කියලා..:P:rolleyes::lol:
     
    • Like
    • Haha
    Reactions: kinkon and NRTG