හොද ෆ්‍රිජ් එකක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    හොද ෆ්‍රිජ් එකක්

    ගෙදර පාවිච්චියට හොද පොඩි ෆ්‍රිජ් බ්‍රෑන්ඩ් මොනවද? සාමාන්යෙන් 50ට අඩුවෙන් ගන්න පුළුවන්.. තනි දොර උනත් කමක් නෑ..

    දම්රෝ කට්ටියගේ ම ෆ්‍රිජ් හොදද? ඉනොවෙක්ස් ඒවා හොදද? නැත්නම් ඉතින් සිසිල් හරි සිංගර් ද?:eek::eek::eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    normal podi fridge nam damro innovex hodai lu. habai durability eka kohomada danne ne.



    loku size nam LG, Samsung, Panasonic wage eva hodai.



    we use LG 260L fridge since 2006. no any peoblem, no rust. last month replaced filter and recharged gas.

    leda nam monawathma na. habai power consumption eka wadi. 2 units per day.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    normal podi fridge nam damro innovex hodai lu. habai durability eka kohomada danne ne.



    loku size nam LG, Samsung, Panasonic wage eva hodai.



    we use LG 260L fridge since 2006. no any peoblem, no rust. last month replaced filter and recharged gas.

    leda nam monawathma na. habai power consumption eka wadi. 2 units per day.


    http://innovex.lk/refrigerators.html


    නොර්මල් පොඩි එකක් තම බන්... අවුරුදු 5ක් වගේ දිව්වනම් ඇති ලෙඩ නැතුව.
    මේකෙනම් අවුරුදු 10ක් කියල තියෙන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    http://innovex.lk/refrigerators.html


    නොර්මල් පොඩි එකක් තම බන්... අවුරුදු 5ක් වගේ දිව්වනම් ඇති ලෙඩ නැතුව.
    මේකෙනම් අවුරුදු 10ක් කියල තියෙන්නේ.

    singer ekak thibba ape gedara 25 years wage lagadi ayn kale
    patta bandayak thani dora gona wage adda

    lagadi genawa damrolage ekak

    dan singer hoda nalu Issara nam hoady
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    power consumption wadi nadda?




    අනේ මන්දා බන් , එක පාරක් ගැස් මාරු කරා එච්චරයි . අම්මා මරු කරන්න දෙන්නෙම නෑ එයා කියන්නේ අලුත් ඒවා මේ වගේ දුවන්න බෑ කියලා. තාම දුවනව බන් අම්මල බැදල ගත්ත එකක් , කූලින් අයිස් බැදෙන ඒවා හොදට වෙනවා . සොනි ටීවි එකක් තිබ්බා කලඩ් එකත් අවුරුදු 28 දුවල මැනුවල් හින්දා යින් කරා නැත්තම් එකත් යකා වගේ දිව්වේ. කරන්ට් එකනම් යනවා ඇති එක වෙන්න එපැයි ඒත් ගානක් නෑ බන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    සිංගර් එකක් තියනවා බන් 1983 ගත්තා එල කිරි වගෙ තාම දුවනවා


    අඩුම ඕකට විතරක් රුපියල් 1000ක් වත් කරන්ට් බිල යනවා ඇති. අලුත් එකකට මාරු වෙන්නම ඕන වෙනස දැනෙන්න. අපේ සිසිල් එකක් තිබ්බ 1995 ඉඳන්. ලඟදි මාරු වුනා සැම්සුන් එකකට. කලින් 2000 බිල 750ට අඩුවුනා. 1300ක අඩුවක්. :)