හොද drone එකක් ගන්න ඔනෙ,

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා සාමන්‍යෙන් කැමරාව හොද , mini drone මොවන්ද තියෙන්නෙ battery එහෙම පැයක්වත් තියන එකක් නම් හොදයි , රුපියල් 10000-20000 අතර බජට් එකට ,සෙට්‍ වෙන
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    උබ සෙල්ලම් ඩ්‍රෝන් එකක්ද බන් ගන්න හදන්නෙ?උබ ඕක අරන් කොහෙද බන් යවන්නේ? ඩ්‍රොන් නීති තදයි. ආවට ගියාට ෆ්ලයි කරන්න බෑ. ගමේ එකෙක් පොලිසියට කිව්වොත් උබව පොලිසි අරන් යනවා. ඩ්‍රෝන් එක ආපහු දෙන්නෙත් නෑ. අන්තිමට උබට සල්ලිත් නෑ, ඩ්‍රොන් එකත් නෑ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    Isella "Hoda" kiana wachane ain karapan . eelagata "Battery 1hr" kiana wachane ain karapan. "Toy" drone kiana wachane ad karapan. etakota suggest karannan mona hari
     
    • Haha
    • Love
    Reactions: Psiko and lkkolla

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    මචංලා සාමන්‍යෙන් කැමරාව හොද , mini drone මොවන්ද තියෙන්නෙ battery එහෙම පැයක්වත් තියන එකක් නම් හොදයි , රුපියල් 10000-20000 අතර බජට් එකට ,සෙට්‍ වෙන
    මම දැක්ක ඩරාස් එකේ mavic clone කියල ඒකට නම් කට්ටිය හොඳ කියල තිබුන. 7000 ගානක් දාල තිබුනෙ.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබ සෙල්ලම් ඩ්‍රෝන් එකක්ද බන් ගන්න හදන්නෙ?උබ ඕක අරන් කොහෙද බන් යවන්නේ? ඩ්‍රොන් නීති තදයි. ආවට ගියාට ෆ්ලයි කරන්න බෑ. ගමේ එකෙක් පොලිසියට කිව්වොත් උබව පොලිසි අරන් යනවා. ඩ්‍රෝන් එක ආපහු දෙන්නෙත් නෑ. අන්තිමට උබට සල්ලිත් නෑ, ඩ්‍රොන් එකත් නෑ.
    හිරේ යන්නයි යන්නෙ 🤭
    toy drone walatah kesda

    Lankawe campus giya degree karapu unge company wala owa hadanawa rs 5000 ganna puluwan
    kohomada hoyaganne
    ------ Post added on Mar 11, 2025 at 12:57 PM

    මම දැක්ක ඩරාස් එකේ mavic clone කියල ඒකට නම් කට්ටිය හොඳ කියල තිබුන. 7000 ගානක් දාල තිබුනෙ.
    tx balannam
    ------ Post added on Mar 11, 2025 at 12:58 PM
     
    • Like
    Reactions: kinkon

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    මේ දවස් වල වෙන රටවලින් නම් හොයන්න අමාරුයි. ඔය රික්වායාමන්ට් වලටනම් රුසියාවෙන් හරි ඉරානයෙන් හරි තමයි. ඔරයන් එකයි ශ්‍රාහිඩ් එකයි තියනවා නියම බඩු. හොදම එක ඇවිත් ලාන්සෙයිට්. ආයි සූම් කරන්න පුළුවන් කුඩු වෙන්න.
     
    • Love
    Reactions: lkkolla

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    toy drone walatah kesda
    laga patha ponnayek 119 gahuwoth case, godak un karanne, homepoint eken 100m wage uda yawala, height eka wenas nokara fly karana eka.
    CAASL eken per fly permission ganna one, dawasakata 3500-4000 wage.
    DJI wala satellite support karanne 6AM-6PM vtrai (meka ban podi kathawak, math hariyata danne na attama qvvoth)
     
    • Like
    • Love
    Reactions: lkkolla and Psiko

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    10000 ta drone eka aran flying permission walata 5000 Vitara denakota hari umbata 😁
    Payak ya wanna motor bike battery ekak set karapan
     
    • Haha
    Reactions: lkkolla

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    ou mata penawa dara polu karayekta ahu wenna yanne facebook eken drone ekak aran

    machn oya ganata drone na

    sellam drone tiynw , nikan uda yawala sathutu wenna ok
    ]
    ehjm nathuwa wedak krgn plwn jathiye ewa na ,

    dji ekak ganin

    nattan drone hadana eun innawa , ehm ekek hoygen hadawaganin hebai ganna eka labai
     
    • Like
    • Love
    Reactions: lkkolla and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dog walking GIF
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ou mata penawa dara polu karayekta ahu wenna yanne facebook eken drone ekak aran

    machn oya ganata drone na

    sellam drone tiynw , nikan uda yawala sathutu wenna ok
    ]
    ehjm nathuwa wedak krgn plwn jathiye ewa na ,

    dji ekak ganin

    nattan drone hadana eun innawa , ehm ekek hoygen hadawaganin hebai ganna eka labai
    ඔවු නේ මාත් සෑහෙන්න බැලුව toy drone, හොද එකක් හම්බුනේ නෑ,